ගෘහ සේවිකාවගේ පයිලට් පුතා..😥

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,548
    10,327
    113
    44
    Living in an Atom
    ඇත්තටම මුළු පෘතුවියටම විසා ලැබෙන ජොබ් එකක් නේත
    ඒ පාස්පොට් වල මාක්විල්ලක් නෑ නේද බන්
    එක ට්‍රැවල් එකකට වෙනම පෙපර් වක්ස් තියේද හදන්න පයිලට්ලට එයා හොස්ටස්ලට?

    මරු බන් ඒ ජොබ්ස් නම්

    පාස්පෝර්ට් එකේ කෝර්ඩ් එකක් රටකට යන වාරයක් ගානේ මුද්‍රණය වෙනව්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 30ක් කැප කළත් ලංකාවේ එකෙක් ඒ වගේ පවුලකින් පයිලට් කරන්න බැහැ. ඒ කෝර්ස් වලට ගන්නේ ගොටු සේතන් ලාගේ පවුල් වලින් විතරයි. Air force too

    රනිල් සර්ගෙ සවුබාගෙ දැක්මෙ පාට් 2 එකෙනුත් බැරිද? 😞
     
    • Sad
    Reactions: sakuntha1996

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,867
    1
    15,196
    113
    අවුරුදු 30ක් කැප කළත් ලංකාවේ එකෙක් ඒ වගේ පවුලකින් පයිලට් කරන්න බැහැ. ඒ කෝර්ස් වලට ගන්නේ ගොටු සේතන් ලාගේ පවුල් වලින් විතරයි. Air force too
    Pos kadda one
     
    • Sad
    Reactions: sakuntha1996

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,007
    113
    Happy Mothers Day GIF by Hallmark Gold Crown