ලෙබනන් වල හාම්පුත්තු ගෘහ සේවිකාවන්ව එම්බසි එක ලඟට ගෙනල්ල දාලා යන්න පටන් අරගන. රටේ ආර්ථිකේ කඩා වැටීමත් එක්ක සේවකයන්ට පඩි දෙන්න විදිහක් නෑ කියල. දැනට නිව්ස් වල තියෙන්නෙ ඉතියෝපියන් අයව ගෙනත් දාලා කියල විතරයි ඒ උනාට ලෙබනන් වල ගොඩක් ලංකාවෙ අයත් ඉන්නවා.
මිඩ්ල් ඊස්ට් වල ගොඩක් රටවල්වලට ආර්ථික අමාරුකම් දැනෙන්න පටන් අරගන. ගෘහ සේවිකාවො ටික ලංකාවට රිටර්න් කරොත් අපිට මොනවා වෙයිද දන්නෙ නෑ.
මිඩ්ල් ඊස්ට් වල ගොඩක් රටවල්වලට ආර්ථික අමාරුකම් දැනෙන්න පටන් අරගන. ගෘහ සේවිකාවො ටික ලංකාවට රිටර්න් කරොත් අපිට මොනවා වෙයිද දන්නෙ නෑ.