ගෘහ සේවිකාවන් එපා කියයි

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලෙබනන් වල හාම්පුත්තු ගෘහ සේවිකාවන්ව එම්බසි එක ලඟට ගෙනල්ල දාලා යන්න පටන් අරගන. රටේ ආර්ථිකේ කඩා වැටීමත් එක්ක සේවකයන්ට පඩි දෙන්න විදිහක් නෑ කියල. දැනට නිව්ස් වල තියෙන්නෙ ඉතියෝපියන් අයව ගෙනත් දාලා කියල විතරයි ඒ උනාට ලෙබනන් වල ගොඩක් ලංකාවෙ අයත් ඉන්නවා.

    මිඩ්ල් ඊස්ට් වල ගොඩක් රටවල්වලට ආර්ථික අමාරුකම් දැනෙන්න පටන් අරගන. ගෘහ සේවිකාවො ටික ලංකාවට රිටර්න් කරොත් අපිට මොනවා වෙයිද දන්නෙ නෑ.



     
    • Like
    Reactions: ryandok

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    අරාබියේ තමා ඔහොම..වෙන රටවල් වල නම් ජොබ් නැති උන අයටත් ජොබ්ස් හොයලා දෙනවා ඒ රටවල් වල මිනිස්සු..ඕකුන්ට සල්ලි නැතිව නෙමෙයි..මොකක්හරි වෙන හේතුවක් ඇති.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අරාබියේ තමා ඔහොම..වෙන රටවල් වල නම් ජොබ් නැති උන අයටත් ජොබ්ස් හොයලා දෙනවා ඒ රටවල් වල මිනිස්සු..ඕකුන්ට සල්ලි නැතිව නෙමෙයි..මොකක්හරි වෙන හේතුවක් ඇති.
    ඉතාලියෙ වගේ.මොනා උනත් හොද රට
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලංකාවේ හැමබයෝ ටිව්ටර් වල හමෙනෙන්න හදනවා#බලක ලයිස් මාට්ට්ර් .....සිංහලු ජාතිවාදී ලංකාව ජාතිවාදියෝ ඉන්නේ

    මුන්ගේ හමබ් රටවල් මිනිස්සුන්ව වහල්ලුන්ට සලකන විදිය දකින්නේ නැහැ මේ ජිවිත වුන්ට වටින්නේ නැහැ පොස් අමෙරිකන්ස් ලා විතරයි වුන්ට පෙන්නේ