ගෙට-උඩින්-යන-කරන්ට් වයර්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1, oya idama gaththath municipal council eken plan eka pass karanne ne, ee kiyanne neethiyen gewal hadanna thahanam, ee kiyanne light, wathura ganna be,
    2, beri wela hari geyak heduwath, telephone, tv, radio godak welawata hariyata weda karanne ne.
    :shocked: එච්චර දෙයක් දන්නේ නෑ මචන්. ඌ ඔහොම දෙයක් කිවේ නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කණියා;20000322 said:
    මචං ඕක 132kV double circuit power line එකක්. ඒ කියන්නෙ 132000v, 33000v එහෙම නෙමෙයි. සමහර විට power line එක යටිං දැලක් දාගන්න පුලුවං වෙයි. ඒ පැත්තෙ CEB area office එකෙන් අහලා බලන්න. Line එක නම් කවදාවත් අයින් වෙන්නෙ නෑ.


    :shocked: අම්බෝ ඉඩම එපා මචෝ ඒ අදහස අත් හැරියා
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අඩුවට ඉඩමක් සෙට් උනා මචන් එකයි බැලුවේ. ඌ නම් කිවා මේකේ තනි තට්ටුවේ ගෙයක් ගහන්න පුළුවන් කියලා. ඒ උනත් බයයි වගේ. නිකම් මේ කරන්ට් වයර් එකට හෙනයක් ගැහුවොත් එහෙම :eek:

    thota pissu da ban..
    ochara viyadam karala marenda hadanwada..
    tharaha wenda epa kiwata.. nikan dana dana rawatenda epa machan.. tikak hodata hithapan
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    thota pissu da ban..
    ochara viyadam karala marenda hadanwada..
    tharaha wenda epa kiwata.. nikan dana dana rawatenda epa machan.. tikak hodata hithapan
    :no: ගන්නේ නෑ මචන්. ඒ අදහස අයින් කර ගත්තා :D:yes: