ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    .

    ane ban,
    kochchara mooda kathawakda ee?

    lin kapanne wassen ena wathura ekathu karala tiya gannada?

    widyaathmakawa gattama bhuugatha jalaya oonama pattaka tiyenne puluwan.
    නිරිතදිග හා ඊසානදිග මෝසම් lin kapana dishawata kisima sambandayak naa.

    භූගෝල විද්‍යා දැනුම අත්තකුගෙන් මේ පිලිබඳ විමසා ඉන්න , ඔබ නොදන්නවාට පෘතුවිය පරිබ්‍රමනයෙදී පොලව තුල භූගත ගංගා පවා මේ දිශානුගතව ගලා යන බව නුතන විද්‍යාව විසින් සොයාගෙන අවසන් ඔබ ඒ නුතන දැනුමෙන් සන්නද්ද නොවීම පිලිබදව ලැජ්ජාවට පත් නොවී මේ අවස්තාව කරගෙන යමක් විවේචනය කිරීමට පෙර ඒ පිලිබඳ දැනුවත්වන්න
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉහත පිළිතුර ඔබටත් ප්‍රමාණවත් යයි සිතමි

    ලොල්. ඇත්තටම මාර උත්තරයක්. එළකිරියේ අහපු ගොන්ම උත්තරේ කිව්වොත් නිසැකයි.

    වැස්සෙන් එන වතුර ප්‍රයෝජනය ගන්න ලිදවල් ඕනෙද ? එහෙනම් ඉතින් හොද බැරල් එකක් හොයලා එළියෙන් තියෙනවනේ. ළිදක් කපන්නේ. පොලව යටින් වතුර ගන්න.

    අනික ලිද ගෙදර ඊසාන දිගෙන් තිබ්බ කියලා වැඩක් තියෙනවද ? නිරිත,ඊසාන දිගින් වැස්ස ආවට අපේ පැත්තේ නම් වහින කොට මුළු පළාතටම වහිනවා. එක නිසා ලිද ගේ ඇතුලේ නැතුව වෙන ඕන තැනක තිබ්බොත් ඕකට වතුර පිරෙනවා

    :rofl::rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    භූගෝල විද්‍යා දැනුම අත්තකුගෙන් මේ පිලිබඳ විමසා ඉන්න , ඔබ නොදන්නවාට පෘතුවිය පරිබ්‍රමනයෙදී පොලව තුල භූගත ගංගා පවා මේ දිශානුගතව ගලා යන බව නුතන විද්‍යාව විසින් සොයාගෙන අවසන් ඔබ ඒ නුතන දැනුමෙන් සන්නද්ද නොවීම පිලිබදව ලැජ්ජාවට පත් නොවී මේ අවස්තාව කරගෙන යමක් විවේචනය කිරීමට පෙර ඒ පිලිබඳ දැනුවත්වන්න

    ඔය කතාව වැරදි අන්කල්. හරිද ? අපි හැමෝම එකම flied එකේ නෙමෙයි ඉන්නේ. මේකේ ඉන්න ඉන්න සමහර අය ඔය භුගොලේ දන්නේ නැතුව ඇති. ඇත්තම කිව්වොත්, මට ඉර අපි වටේ කරකුනත් අපි ඉර වටේ කරකුනත්. සෞරග්‍රමණ්ඩලේ ග්‍රහලෝක 10 තිබ්බත් 20ක් තිබ්බත් 100ක් තිබ්බත්. මට වැඩක් නෑ. මොකද මම ඉන්නේ වෙනම flied එකක. මම ඔබ තුමාට කිව්වොත්. "ඔබ තුමාට ජාවා MYSQL C# පිළිබද දැනුමක් නැති නිසා ලජ්ජා වෙන්න කියල " කොටින්ම කිව්වොත් ඔබ තුමාට වැඩක් තියෙනවා elakiri.com එක හදල තියෙන්නේ PHP වලින් කියලා නෑනේ.
     
    මම ඔබට මෙහෙම යෝජනාවක් කරන්නම්

    මේ පිලිබඳ ප්‍රයෝගිකව පරීක්ෂණයක් කර බලන්න

    ඔබේ නිවසට දකුණු පසින් හා නිවසට රියන් 4ක් නො ඉක්මවා ( අඩ් 12 කට අඩු දුරනින්) ලිඳක් කපා පානය හා අනෙකුත් කටයුතු කර මාස කීපයකින් ඔබ එවකට නිදුකින් ජීවත් වුවහොත් පමණක් මා අමතන්න .

    එසේ මා එමතිමට ඔබට නොහැකි වුවහොත් ඒ පිළිබද ම ඔබ සමග උරණ නොවෙමි
    මක් නිසාද යත් වාස්තු දෝෂ පිලිබඳ මා හොඳින් දන්නා බැවිනි

    මෙය මෙම ලිපිය කියවන ඕනෑම අයකුට විවුර්ත කිරීමටද මා සුදානම් .....
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    ඔය කතාව වැරදි අන්කල්. හරිද ? අපි හැමෝම එකම flied එකේ නෙමෙයි ඉන්නේ. මේකේ ඉන්න ඉන්න සමහර අය ඔය භුගොලේ දන්නේ නැතුව ඇති. ඇත්තම කිව්වොත්, මට ඉර අපි වටේ කරකුනත් අපි ඉර වටේ කරකුනත්. සෞරග්‍රමණ්ඩලේ ග්‍රහලෝක 10 තිබ්බත් 20ක් තිබ්බත් 100ක් තිබ්බත්. මට වැඩක් නෑ. මොකද මම ඉන්නේ වෙනම flied එකක. මම ඔබ තුමාට කිව්වොත්. "ඔබ තුමාට ජාවා MYSQL C# පිළිබද දැනුමක් නැති නිසා ලජ්ජා වෙන්න කියල " කොටින්ම කිව්වොත් ඔබ තුමාට වැඩක් තියෙනවා elakiri.com එක හදල තියෙන්නේ PHP වලින් කියලා නෑනේ.

    මේ මම උපුටා දක්වන්නේ නැකත් රාල විසින් ඔබ වන්නෙකුට ලබාදී තිබු පිළිතුරකි
    මචන් උඹ ඉස්කෝලෙ ඉගෙනාගත්ත සයන්ස් කියන විශය විද්‍යාව කියලා හිතන් ඉන්නවනම් උඹට වැරදිලා ඒ වගේම උඹ වැඩිය පොතපත කියවපු එකෙකුත් නෙමෙයි කියලා පේනවා.. පොත පත කියවනකොට විශේෂයෙන් පැරනි ඒවා උඹට අහුවෙලා තියනවද "නොයෙක් විද්‍යාවන්හී කෙල පැමිනි" වගේ වාක්‍ය? දැන් උඹට පැහැදිලි ඇති. වෙද ග්‍රන්ථ වල තියන විශයන් විද්‍යාවන් විදිහට තමයි හඳුන්වන්නේ. ඉස්කෝලෙන් ලබපු දැනුම ලෝකේ සියලුම දැනුම නෙමෙයි. මම හොඳට දැකලා තියන දෙයක් තමයි තව කෙනෙකුගේ දැනුමට නිගා කරන්න උත්සහ කරන්නේ සිදුරු සහිත දැනුමක් ඇති අය. හොඳ දැනුමක් තියන අය කරන්නේ තමා පිලි නොගන්න මතයක් ප්‍රකාශ වුනොත් තර්ක කරන්න ගිහින් අනාගන්නේ නැතුව ඉස්සෙල්ලා ඒ කිව්වදේ ගැන සොයා බලන එක. නමුත් ලිඳේ ඉන්න මැඬියට ලිඳ පේන්නේ මුලු ලෝකෙම විදිහට ඉතින් ඊට පිටින් ලෝකයක් තියනවා කිව්වට ඌ පිලිගන්නේම නෑ. උඹලා ඔය විද්‍යාව කියලා කියන විශයබොහෝම ප්‍රාථමික අවධියක තියන විශයක් නමුත් ගොඩාක් ප්‍රයෝජන තියනවා. මට මේක කියනකොට ඒබ්‍රහම් මැස්ලො කියපු කථාවක් මතක් වුනා.
    If you only have a hammer, you tend to see every problem as a nail.
    Abraham Maslow

    ඉස්කෝලේ විද්‍යාව විතරක් ඉගෙනගෙන වෙන පොතපත පරිශීලනය කරලා නැති අය හැමෝම ලෝකෙ දිහා බලන්නේ 11 වසර විද්‍යාව පාඩම තමයි ලෝකේ පරම සත්‍ය කියලා හිතාගෙන..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Untitled_zpsfea975f0.png

    ඔන්න ඔබ තුමා කිව්වා විදියට මම ඊසාන පැත්තෙන් ළිදක් කපුවා. හරිනේ. පලවෙනි රූපේ බලන්න.

    මම දැන් හොදින් සැපෙන් ඉන්නවා.

    ගෙදර පොඩි අවුලක් ගිහින්. ඉඩම කඩනවා. දැන් මගේ ඉඩම වෙන්නේ ඔය දුබුරු පාට කෑල්ල. අර ලිදත් තියෙනවා. දැන් එක තියෙන්නේ මගේ ඉඩමේ දකුණෙන්. දැන් ඔය ලිද හොදයිද ? නැද්ද ? කෙලින් උත්තරයක් ඕනේ. දැන් කියන්න එපා ඔය වගේ ඉඩම් කඩන්නේ නෑ කියලා.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    owa kiyala naki modayo rawattapan ban,
    dan inna un oya mansgata wiswasa karanne na :lol:

    මේ විදිහට ඕක වෙනස් කරමු

    " දැන් ඉන්න උන් ඔය මනස්ගාත තමන්ට කෙලවෙනකල් විශ්වාසකරන්නේ නැහැ"
    එත් ..........
    කෙලවුනහම උට ලැට් එකේ ඉඳගන්න පවා වාස්තු ඕන එත් එතකොට හුගක් ප්‍රමාදයි ,සල්ලිත් , සනීපත් ,යාලුවොත් නැ
    අඩු තරමේ ,පොර ටෝක් දීපු කටත් පන නැහැ . මට ඔහොම කියපු අයියල හම්බුනේ අද නෙමෙයි .මට විතරක් නෙමේ මේකේ ඉන්න නැකත් රාල , පවුසි වගේ අයත් ඕක කියනවා .
     
    Last edited:

    ඔයත් කරේ එකම නේද? අර මනුස්සයට භූගෝල දැනුම නෑ කිව්වේ. ඒ වගේ තමයි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ විදිහට ඕක වෙනස් කරමු

    " දැන් ඉන්න උන් ඔය මනස්ගාත තමන්ට කෙලවෙනකල් විශ්වාසකරන්නේ නැහැ"
    එත් ..........
    කෙලවුනහම උට ලැට් එකේ ඉඳගන්න පවා වාස්තු ඕන එත් එතකොට හුගක් ප්‍රමාදයි ,සල්ලිත් , සනීපත් ,යාලුවොත් නැ
    අඩු තරමේ ,පොර ටෝක් දීපු කටත් පන නැහැ . මට ඔහොම කියපු අයියල හම්බුනේ අද නෙමෙයි .මට විතරක් නෙමේ මේකේ ඉන්න නැකත් රාල , පවුසි වගේ අයත් ඕක කියනවා .

    හා හා. අපිට කෙල වෙන්නේ අපේම වැරදි වලින් මිසක් ගේ ඇතුලේ තියෙන වැරදි වලින් නෙමෙයි. උත්සහ කරන මිනිහට ගේ හදලා තියෙන විදියෙන් වැඩක් නෑ. ඔය කියන විදියට ඔය අනන් මනම් දාල ගෙවල් හදන නිසා ලංකාවේ ඉන්න මිනිස්සු ලෝකේ අංක එක වෙන්න ඕනේ. ඒ උනාට ලොවෙත් නෑ. ඇයි ඒ ? අපේ මිනිස්සු හිතන්නේ පටු විදියට. තමන්ට කෙල උනාම ගෙයි වැරැද්ද ?
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    භූගෝල විද්‍යා දැනුම අත්තකුගෙන් මේ පිලිබඳ විමසා ඉන්න , ඔබ නොදන්නවාට පෘතුවිය පරිබ්‍රමනයෙදී පොලව තුල භූගත ගංගා පවා මේ දිශානුගතව ගලා යන බව නුතන විද්‍යාව විසින් සොයාගෙන අවසන් ඔබ ඒ නුතන දැනුමෙන් සන්නද්ද නොවීම පිලිබදව ලැජ්ජාවට පත් නොවී මේ අවස්තාව කරගෙන යමක් විවේචනය කිරීමට පෙර ඒ පිලිබඳ දැනුවත්වන්න

    lidak nala lidak tharam gaburata kapanne naa ban bhuugatha gangaa walin wathura ganna.
    lin walata wathura polowe tiyena ulpath walin unanawa kiyala oona podi ekek dannawa.

    uba kiyana eka attamai kiyamu. eth ban, eesana nathuwa nagena hiren kapuwoth uba kiyana widiyata wenne lide watura adu wena eka. eth ubalage waasthuwe kiyanne nagena hira kapuwoth wife marenawa kiyalane.

    dan kiyapan, nagena hiren kapuwoth wife marenne kohomada?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    lidak nala lidak tharam gaburata kapanne naa ban bhuugatha gangaa walin wathura ganna.
    lin walata wathura polowe tiyena ulpath walin unanawa kiyala oona podi ekek dannawa.

    uba kiyana eka attamai kiyamu. eth ban, eesana nathuwa nagena hiren kapuwoth uba kiyana widiyata wenne lide watura adu wena eka. eth ubalage waasthuwe kiyanne nagena hira kapuwoth wife marenawa kiyalane.

    dan kiyapan, nagena hiren kapuwoth wife marenne kohomada?

    මු කාව හරි දම්මලා මරනවා :rofl:
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    Untitled_zpsfea975f0.png

    ඔන්න ඔබ තුමා කිව්වා විදියට මම ඊසාන පැත්තෙන් ළිදක් කපුවා. හරිනේ. පලවෙනි රූපේ බලන්න.

    මම දැන් හොදින් සැපෙන් ඉන්නවා.

    ගෙදර පොඩි අවුලක් ගිහින්. ඉඩම කඩනවා. දැන් මගේ ඉඩම වෙන්නේ ඔය දුබුරු පාට කෑල්ල. අර ලිදත් තියෙනවා. දැන් එක තියෙන්නේ මගේ ඉඩමේ දකුණෙන්. දැන් ඔය ලිද හොදයිද ? නැද්ද ? කෙලින් උත්තරයක් ඕනේ. දැන් කියන්න එපා ඔය වගේ ඉඩම් කඩන්නේ නෑ කියලා.

    යාලුවා

    ඔයා දැන් ඉන්නේ තියරි වලින් ජීවිතේ විසඳන වයසේ
    එතන තමයි ප්‍රශ්නය තියෙන්නෙත්
    සැබෑ ජීවිතේ ප්‍රශ්නවලදී ඕවට සොරි නං නැහැ

    කැමති නම් ජීවිතේ අභියෝග වලට මුහුණදෙන්න
    මම කියපු අබියෝගය බාරගන්න

    ජීවිතේ කියන්නේ රුප සටහන් පෙළක් නෙමෙයි

    තව දෙයක් මතක තියාගන්න

    රුප සටහන් වල වෙන වැරදි මකල කපල කොටලා වෙනස් කරාට ඔයාගේ ජීවිතේ ප්‍රායෝගික ප්‍රශ්න ඔය තියරි වලින් හෝ මකල කපල කොටලා හෝ වෙනස් කරන්න යන්න එපා ..

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යාලුවා

    ඔයා දැන් ඉන්නේ තියරි වලින් ජීවිතේ විසඳන වයසේ
    එතන තමයි ප්‍රශ්නය තියෙන්නෙත්
    සැබෑ ජීවිතේ ප්‍රශ්නවලදී ඕවට සොරි නං නැහැ

    කැමති නම් ජීවිතේ අභියෝග වලට මුහුණදෙන්න
    මම කියපු අබියෝගය බාරගන්න

    ජීවිතේ කියන්නේ රුප සටහන් පෙළක් නෙමෙයි

    තව දෙයක් මතක තියාගන්න

    රුප සටහන් වල වෙන වැරදි මකල කපල කොටලා වෙනස් කරාට ඔයාගේ ජීවිතේ ප්‍රායෝගික ප්‍රශ්න ඔය තියරි වලින් හෝ මකල කපල කොටලා හෝ වෙනස් කරන්න යන්න එපා ..

    :rofl::rofl:

    ඔව් ද නැද්ද ?
     
    බාර ගන්නවා.

    1. අපේ ගෙදර ඔය වැඩේ කරන්න බැ
    2. ඔය කපල ගන්න ලිදේ වතුර පිරිසිදුයි කියල ඔප්පු වෙන්න ඕනේ
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    lidak nala lidak tharam gaburata kapanne naa ban bhuugatha gangaa walin wathura ganna.
    lin walata wathura polowe tiyena ulpath walin unanawa kiyala oona podi ekek dannawa.

    uba kiyana eka attamai kiyamu. eth ban, eesana nathuwa nagena hiren kapuwoth uba kiyana widiyata wenne lide watura adu wena eka. eth ubalage waasthuwe kiyanne nagena hira kapuwoth wife marenawa kiyalane.

    dan kiyapan, nagena hiren kapuwoth wife marenne kohomada?

    කසාද බැදල නම් නිකමට වගේ ළිදක් ඒ පැත්තේ හාරලා බලපන්කො
    මගේ කීම බොරු කරන්න හරි කමක් නැහැ

    තාම මහා මිනිස්සු එක්ක නම් ඉන්නේ ඕව කොරන්න යන්න එපා රජෝ මොකද එහෙම උනොත්
    දන්නවා නේ වෙන දේ ...
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කසාද බැදල නම් නිකමට වගේ ළිදක් ඒ පැත්තේ හාරලා බලපන්කො
    මගේ කීම බොරු කරන්න හරි කමක් නැහැ

    තාම මහා මිනිස්සු එක්ක නම් ඉන්නේ ඕව කොරන්න යන්න එපා රජෝ මොකද එහෙම උනොත්
    දන්නවා නේ වෙන දේ ...

    :rofl::rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    lidak nala lidak tharam gaburata kapanne naa ban bhuugatha gangaa walin wathura ganna.
    lin walata wathura polowe tiyena ulpath walin unanawa kiyala oona podi ekek dannawa.

    uba kiyana eka attamai kiyamu. eth ban, eesana nathuwa nagena hiren kapuwoth uba kiyana widiyata wenne lide watura adu wena eka. eth ubalage waasthuwe kiyanne nagena hira kapuwoth wife marenawa kiyalane.

    dan kiyapan, nagena hiren kapuwoth wife marenne kohomada?

    කසාද බැදල නම් නිකමට වගේ ළිදක් ඒ පැත්තේ හාරලා බලපන්කො
    මගේ කීම බොරු කරන්න හරි කමක් නැහැ

    තාම මහා මිනිස්සු එක්ක නම් ඉන්නේ ඕව කොරන්න යන්න එපා රජෝ මොකද එහෙම උනොත්
    දන්නවා නේ වෙන දේ ...

    අන්න හොඳ අදහසක්. Dilminidu එක කරලා බලපන්... ප්‍රතිපලය මේකෙම දාපන්... ඕක ඇත්ත නම් මට ඉතාම සතුටුයි... :yes:

    මොකද එතකොට මට පුළුවන් අපේ නැන්දලගේ ගෙදර නැගෙනහිරින් ලිඳක් කපලා දෙන්න..

    අනේ thank you! :cool:
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    සහෝදයා මන් අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරිනම් කතාව ඉවරයි.

    මතක තියාගන්න

    අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරිනම් කතාව ඉවරයි.

    එත්

    ඒ අබියෝගෙට මුහුණ දෙනවනම් ජීවිතෙත් ඉවරයි ..

    මම ප්‍රාණගාත අකුසලයක් වලක්වාගත්ත පමණි