.
ane ban,
kochchara mooda kathawakda ee?
lin kapanne wassen ena wathura ekathu karala tiya gannada?
widyaathmakawa gattama bhuugatha jalaya oonama pattaka tiyenne puluwan.
නිරිතදිග හා ඊසානදිග මෝසම් lin kapana dishawata kisima sambandayak naa.
භූගෝල විද්‍යා දැනුම අත්තකුගෙන් මේ පිලිබඳ විමසා ඉන්න , ඔබ නොදන්නවාට පෘතුවිය පරිබ්‍රමනයෙදී පොලව තුල භූගත ගංගා පවා මේ දිශානුගතව ගලා යන බව නුතන විද්‍යාව විසින් සොයාගෙන අවසන් ඔබ ඒ නුතන දැනුමෙන් සන්නද්ද නොවීම පිලිබදව ලැජ්ජාවට පත් නොවී මේ අවස්තාව කරගෙන යමක් විවේචනය කිරීමට පෙර ඒ පිලිබඳ දැනුවත්වන්න



