ස්තුති මිත්‍රයා මගේ උත්සාහය පැහැදිලි කිරීමට මග හදල දුන්නාට ,
"පේන විදිහට උබ බ්ස්නස් හදාගන්න එලකිරි ඇවිත් තියෙන්නේ". කියල ඔබ චෝදනා කලත් මගේ සේවා දායකයින් මගේ දිනපොතේ මාසයකට පෙර ඉදිරි මාසය සඳහා වාස්තු පරීක්ෂාවන් සඳහා කාලය වෙන්කරගෙන අවසන්, ඒ වගේම වාස්තු පරීක්ෂාවක් සඳහා ලංකාවේ ඉහලම ගාස්තු අයකරන 3 දෙනාගෙන් කෙනෙක්, ඒ කඩා බිඳ දැමීම් හෝ කඩා වෙනස්කිරීම් වලින් තොරව පරපුරෙන් පැවත එන කෙම් හා විශ්ව ශක්ති ක්‍රම අනුව වාස්තු දෝෂ ඉවත් කරන ලංකාවේ එකම වාස්තුවේදී පරපුර මගේ පරපුර වීම නිසා මිස,පොත්ගොඩක තියන දේ ඒ විදිහට දක්වන බහුතරයක් පොතේගුරු වාස්තුවෙදීන්ගේ හෝ දවල් වරුවට සාලය නුගසේවනක් කරගන්නා බිරින්දෙවරුන්ගේ නිදිමත සයනයේ නැළවිලි ගී කියන වාස්තු සාස්තෘන් ගේ පරපුරට මම අයත් නොවීම නිසයි ,
එළකිරි එකෙන් තෙඅඩ් දාල බිස්නස් ඉහල දමාගන්න ඕනනම් මම පටන්ගන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක් නෙවයි , මේකේ ඉන්න බහුතරය යොවුන් වියේ පිරිසක් බව මම හොඳින් දැනුවත් , මම ඒ බව දැනුවත්ව මේ උත්සාහ කරන්නේ යොවුන් පරපුර සමග මෙමෙ ශිල්පය පිලිබඳ කතිකාවතක් ගොඩනැගීම හා ඒ හරහා මෙවන් වටිනා ශිල්ප ක්රමයක පල ප්‍රයෝජන දක්වලීම මිස මේ ත්‍රඩ් එක හරහා මගේ ව්‍යාපාරයේ කීර්තිය ඉහල දමාගැනීමට නෙමෙයි,මගේ මගේ ව්‍යාපාරයේ කීර්තිය ඉහල දමාගැනීමට වෙනත් බොහො සාර්ථක ක්‍රියාමාර්ග මැනවින් ක්‍රියාත්මක බවත් මම ඔබට මතක් කරදීමට කැමතියි