ගෙට පේන්ට් ටිකක් ගාන්න කියලා..

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අවුරුදු 10කට ආසන්න ගෙට පේන්ට් ටිකක් ගෑවේ නෑ බන්. දැන් ගාන්න කියලා බැලුවේ.

    1. හොඳ පේන්ට් ජාතියක් කියපන්කෝ.

    2. ෆිලර් ගාලා නේද ගාන්න ඕන? එහෙම උනොත් බිත්ති හූරන්න ඕන නෑ නේද???
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    1667630604871.jpeg
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    කොලිටි එක වැඩිම dulux (එකෙත් අඩු රේන්ජ් එනවා superkote dwell වගේ)

    ඊට පස්සේ අනිත් හැම එකම අඩු වැඩි වශයෙන් ලොකු වෙනසක් නැහැ

    මල්ටිලක් වගේනම් කොලිටි පොඩ්ඩක් අඩුයි, ප්‍රයිස් එකත් අඩුයි.

    නිපොලක් - ගහපු මිල අඩුයි, ඩිස්කවුන්ට් එකත් සාපේක්ෂව හොදයි
    කන්සායි - ගහපු මිල වැඩි - ඩිස්කවුන්ට් වැඩි (අනිවා 50% වගේ ගන්න පුළුවන්)
    ජැට් - 40% වගේ සෙට් වෙන්නේ, ගහපු මිල එක්ක බැලුවම නිපොලක් ලාබයි

    ඔය පොඩ්ඩක් ගම් පැත්තට වෙන වේලෙන කඩ වලින් මුලින් බලන්න
    අඩුවට ගන්න පුළුවන් වෙයි
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Deulax nipolak ගාන්න. වෙන බාල තීන්ත හරියන්නේ නෑ ගෑවට පාට ආවට ටික දවසකට පස්සෙ අඳුරු පාට වෙනවා....
     
    • Like
    Reactions: wqe123

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    Dulux තමා හොඳ හැබැයි දැන් නම් සෑහෙන ගානක් යයි අපිට ගිය ජනවාරි වල ගෙදර පේන්ට් කරන්න තීන්ත වලට විතරක් හැට ගානක් විතර ගියා බාස් කුලිය නැතිව දැන් නම් ඩබල් ත්‍රිබල් වෙලා ගණන්
     
    • Like
    Reactions: kinkon

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Dulux තමයි අපිනම් ගාන්නේ...හොද එකක් ගාන්න...නැත්නම් අපරාදේ බාස් කුලී වලට යන සල්ලි..ගොඩක් කල් තීනවා හොද එකක් ගෑවම
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    වෙනුවට දර...වාහන වෙනුවට බයිසිකල්.....තීන්ත වෙනුවට හුණු ගාපන්😎😎😎
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    අපේ උඩ තට්ටුවට විතරක් පොටි වලටයි තීන්ත වලටයි ඔක්කොටමයි වැඩවලටත් ඵක්කයි ලක්ෂ 17ක් ගියා..ඩියුලක්ස් ගත්තේ..පිටට නම් අනිවා ඩියුලක්ස් වෙදර්ෂීල්ඩ් ඵක ගන්න.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,919
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මාසෙකට කලින් ගෙදර පිට පැත්ත පේන්ට් කරා. තේම්ස් ලීටර් 20 එකකට 43000ක් වගේ ගියා. පිට පේන්ට් එකට ලක්ෂ 5කට කිට්ටු ගානක් වියදම් වුනා.

    ඇතුලට ළඟදීම ගානවා. මේක ගාන්න කියල තමයි හිතුවේ
    https://dimoretail.lk/graphenstone/
     
    • Wow
    Reactions: animation

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,616
    113
    කොලිටි එක වැඩිම dulux (එකෙත් අඩු රේන්ජ් එනවා superkote dwell වගේ)

    ඊට පස්සේ අනිත් හැම එකම අඩු වැඩි වශයෙන් ලොකු වෙනසක් නැහැ

    මල්ටිලක් වගේනම් කොලිටි පොඩ්ඩක් අඩුයි, ප්‍රයිස් එකත් අඩුයි.

    නිපොලක් - ගහපු මිල අඩුයි, ඩිස්කවුන්ට් එකත් සාපේක්ෂව හොදයි
    කන්සායි - ගහපු මිල වැඩි - ඩිස්කවුන්ට් වැඩි (අනිවා 50% වගේ ගන්න පුළුවන්)
    ජැට් - 40% වගේ සෙට් වෙන්නේ, ගහපු මිල එක්ක බැලුවම නිපොලක් ලාබයි

    ඔය පොඩ්ඩක් ගම් පැත්තට වෙන වේලෙන කඩ වලින් මුලින් බලන්න
    අඩුවට ගන්න පුළුවන් වෙයි

    මචන් ඔයා මේ 👇 ත්‍රෙඩ් එක update කරන්නේ නැද්ද ? මේ ත්‍රෙඩ් එක ගොඩක් වටිනා එකක්

    https://elakiri.com/threads/ගෙවල්-හදන-අයට-inside-information-එකක්.1987819/