ගෙට හොරෙක් පැන්න. ඌව පොලිස්සියට බාර දෙන්නෙ නෑ

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,128
    113
    මචන්ලා ඊයෙ රෑ අපේ ගෙදරට හොරෙක් පැන්න

    මම කොහොම හරි පොරට දෙක තුනක් ගහල මෙල්ල කරගත්ත

    හැබැයි කරන්න කලින් ගෙදර ඉන්න බලලවත් මරල ගෑනිවත් දූෂණය කරල

    මම හිතුවෙ මූව ගිහින් පොලිසියට බාර දෙන්න

    ඒ උනාට මට කල්පනා උනා මුටත් අම්ම කෙනෙක් ඉන්නවා මටත් අම්ම කෙනෙක් ඉන්නව

    අපි දෙන්නගෙම අම්මලගෙ කඳුළු කඳුළු තමයි

    හොරාගේ අම්මගේ කඳුළු ගෙදර අයිතිකාරයාගේ කඳුළු කියල නෑ

    ඒ වගේම මම හොරා කියන නම පාවිච්චි කලෙත් නෑ හිත රිදවීමකට ලක් වෙන්න පුළුවන් නිසා

    මගේම සහෝදරයෙක් විදියට කතා කරල හොඳට කන්න බොන්න දීල පිටත් කරල යැව්ව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    ඔය ඔලමොට්ටල උපමා කතා හෑලි කියාගෙන ආවට වැඩක් නෑ
    තව අවුරුදු 20ක් යනතුරු
    මාලිමාවේ මහජන ආණ්ඩුවක් තියෙන්නේ

    අපි දිගටම මාලිමාවට
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113




    තම්බි බෝම්බ ගැහුවා
    පක්සෙට වියදම් කරන නිසා
    මගේම සහෝදරයෙක් විදියට කතා කරල හොඳට කන්න බොන්න දීල පිටත් කරල යැව්ව :D