සාමාන්‍යෙන් දූරියන් ගහක ඇට පැල කරොත් අවුරුදු 8-10ක් යනවා ගෙඩි හැදෙන්න
තව බට් පැලයක් නං අවුරුදු 5-6ක් යනවා.
ඇට පැල නං අවුරුදු 4-5න් සහ බට් පැල නං අවුරුදු 3ක් ගෙඩි ගන්න ක්‍රමයක් තියනවා
Paclobutrazol කියලා කෙමිකල් එක්ක තියනවා ඒක දාල මේ වැඩේ කරන්න පුලුවන්. අඹ ගස් වලටත් මේක කරන්න පුලුවන්ලු. අඹ ගස් නං වැඩි අතු කපල කඳට අවුව වැටෙන විදියට උඩට යන අතු ටික කපලා මේක කරාම වැඩේ ගොඩ කියලා කියන්නෙ
අපේ දෙනියාගෙ ගෙදර ගස් 6-7ක්ම තියනවා මල් එන්නෙ ටිකයි සහ ගෙඩි කීපයක් එන, සමහර ගස් අවුරුදු 15 විතර පරනයි
මේක කරලා බලන්න ඉන්නෙ මාත්
ගෙඩි හැදෙන්නෙ නැති ගස් තියන අය ට්‍රයි කරලා බලන්න. තව මේක දාල ඕනම කාලෙක ගෙඩි ගන්න පුලුවන් සහ අවුරුදු එක හමාරක් ඇතුලත එක පාරකට වඩා මේක ගස් වලට දාන්න හොඳ නැහැ මොකද ගහට දරා ගන්න බැරි තරම් ගෙඩි හැදිලා ගහ දුර්වල වෙලා ආයෙ ගෙඩි හැදෙන්න අවුරුදු ගානක් බලං ඉන්න වෙයි
කරන හැටි විස්තර ටික මෙතන තියනවා
විනාඩි 7 ඉඳං බලන්න කම්මැලි නං