ඕවා දාල හැදෙන ගෙඩි කෑවට අවුලක් නැද්ද බන්
මේකෙන් වෙන්නෙ මචන් ගහේ වැඩීම එක සැරේම නතර කරන එක, එතකොට සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට තමයි මල් හැදෙන්නෙ
හැබැයි මම හිතන්නෙ නැහැ 100%ක් සේෆ් ඇති කියලත් නමුත් අපි කඩෙන් මොනවා හරි අරන් කෑවොතින් මීටත් වඩා කෙමිකල් වර්ග ගහලනේ බන් තියෙන්නෙ
Tfs
Ape gahak thibba gedi hadenne na…eeta passe mal genalla pollinate kera…
eeta passe hadena gedi idenna kalin watenewa
වෙන ගහකින් පොලිනේට් කරලා බලන්න පුලුවන්
තව ගෙඩි ටිකක් ලොකු වෙලා වැටෙනවා නං ගෙඩිය වැඩිය වැනෙන්නෙ නැතිවෙන්න ගැටගහලා තියන්න පුලුවන්. මම දැකලා තියනවා සමහරු එහෙම පටි වලින් ගෙඩිය ගැටගහලා තියනවා
Mango tree එකක් තීනවා අවුරුදු 6ක් වෙනවා හිටවලා...අඩි 4කට වඩා උස නෑ...උස යන්නෙත් නෑ ..මල් ගෙඩි හැදෙන්නෙත් නෑ....ගලවලා දාන්න බැරි කමේ ඉන්නේ...කෘශිකර්මේ වෙලදසැලකින් ගෙනාවේ...

අඹ නං මවන් ගහේ උඩට යන අතු ටික කපලා වටේ අතු විතරක් ඉතිරි කරලා වතුර නොදා ඇරියම ගොඩක් වෙලාවට ගෙඩි හැදෙනවා
මේ කෙමිකල් එකත් අඹ වලටත් හරියනවා කියලා කියනවා
අනික මචන් අඹ වලට පලාතත් ලොකුවට බලපානවා
දෙනියායෙ එහෙම බට් අඹ ගහක් උනත් මහ විසාලෙට ලොකු වෙලා අවුරුදු 6-7ක් ගිහින් ගෙඩි හැදෙන්නෙ
මෙහෙ වැලිගම අවුව හොඳට තියන වියලි ගතිය නිසාද මන්දා අඹ ගහක් පට්ටම ඉක්මනට පීදෙනවා. සමහර වෙලාවට කඩෙන් ගෙනත් පැකට් එකේ බිම තියලා තියන ගස් වල මල් එනවා
මම වෙන රටවල් වල දැක්කා බන් අවුරුදු 3 නෙන් ගෙඩි එනවා ගස් නම් උස යන්නේ නැහැ
අඩි 6 කට වඩා
සමහරවිට එහෙම වර්ගම තියනවද දන්නෙ නැහැ
අනික වගා කරන විදියත් වැදගත් ඇති බන්
ගොඩක් රට වල පොඩි ගස් වලින් පවා ලොකු අස්වැන්නක් ගන්නවා අපේ රටවලට සාපේකශව. වෙලාවට පෝර දාල හරියටම නඩත්තු කරනවා ඇති
ඔය ලංකාවෙ උනත් Tom EJC අඹ ෆාම් වල පට්ට පොඩි ගස් වල ගස් පිරෙන්න ගෙඩි හැදෙනවානේ, ඒව සුපිරියට මේන්ටේන් කරනවා. අපි ගෙදරක පැලයක් හදලා ඒ ප්‍රමානෙට ගෙඩි හදාගන්න හරිම අමාරුයි, අමාරුයි කියන්නෙ ඒ තරමට ගෙඩි හදාගන්න එක කරන්න බැරි තරම් අමාරුයි අපි කරොත්