ඔව්. ගෙදර තියන land line එකෙත් සිග්නල් අවුල්..මොබිටෙල් අවුල් නම් ඉතිං හරයන්නෑනෙ කොහොමත් උන්ගෙ Slt 4g network එක ගැන දැන් එච්චර care කරන්නෙ නෑ
ඉතිං ඉවර වෙනකොට ආපහු activate කරපං නැත්තං postpaid ම ගන්න
Mutiple active කරන්න පුළුවන් ද?
Loop නෑ බං. නැත්නම් fiber එකකට යන්න තිබුණාTry SLT ADSL broadband connection.
Outdoor unit free ද?Dialog 4G එකක් අරන් Outdoor යුනිට් එකක් ගහගන්න.