ගෙදරකට හොඳ braodband internet connection එකක්..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මොබිටෙල් අවුල් නම් ඉතිං හරයන්නෑනෙ කොහොමත් උන්ගෙ Slt 4g network එක ගැන දැන් එච්චර care කරන්නෙ නෑ
    ඔව්. ගෙදර තියන land line එකෙත් සිග්නල් අවුල්..
    ඉතිං ඉවර වෙනකොට ආපහු activate කරපං නැත්තං postpaid ම ගන්න


    Mutiple active කරන්න පුළුවන් ද?
    Try SLT ADSL broadband connection.
    Loop නෑ බං. නැත්නම් fiber එකකට යන්න තිබුණා
    Dialog 4G එකක් අරන් Outdoor යුනිට් එකක් ගහගන්න.
    Outdoor unit free ද?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඔව්. ගෙදර තියන land line එකෙත් සිග්නල් අවුල්..
    Landline? 4G එකක් ද
    Mutiple active කරන්න පුළුවන් ද?
    ඕනතරම් පුළුවන්
    Loop නෑ බං. නැත්නම් fiber එකකට යන්න තිබුණා

    Outdoor unit free ද?
    3000ටද කොහෙද වැඩි පැක් වලට දෙනව ඩයලොග් අවශ්‍ය නම්. Slt 4g දැන් අවුට්ඩෝ නැත.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Hutch laaba 100GB rs 900 ekata ahu wenna eapo 5mbps wada enne nahalu 🤣

    15252832172.png
     

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    මොබිටෙල් අවුල් නම් ඉතිං හරයන්නෑනෙ කොහොමත් උන්ගෙ Slt 4g network එක ගැන දැන් එච්චර care කරන්නෙ නෑ

    ඉතිං ඉවර වෙනකොට ආපහු activate කරපං නැත්තං postpaid ම ගන්න


    Celcom kiyanna dialog ekatada?
     
    • Like
    Reactions: Lionzzz

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    Celcom kiyanna dialog ekatada?
    Nooooooo! ලාංකිකයන්ගේ යහපත සදහා ශ්‍රී ලංකාව තුල මනරම් සේවයක් ඉටුකරමින් අන්තර්ජාල පහසුකම් සපයන ඩයලොග් මෑණියන්ගේ මව් සමාගම වන ආසියාටා සමාගමට අයත් වෙනත් රටක තිබෙන අපේ ඩයලොග් මාතාව වගේම සේවා සපයන ආයතනයක්
     
    • Haha
    Reactions: kevin_levin

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    හොඳ ටවුන් area එකක ඉන්නේ.. දැනට 4n එකේ signal කට්ට 4න් 3ක් හොඳට තියනවා. Mobitel නම් අවුල්..

    Mobitel එහෙම හරි යන්නේ නැද්ද?

    Dialog home එකේ prepaid තියන්නේ 540/- 20Gb pack එක විතරයි නේ.. පෝස්ට් paid නම් තියනවා ටිකක් ලොකු reasonable pack
    Dialog prepaid Recurring නැති Plans තියෙනවා. ඒක තම්යි ලාභම
     
    • Like
    Reactions: scorpion MW