එලකිරිවරුනි
කොළඹ සිදාදියේ වාසයට (මට සහ මගේ පවුලේ අයකුට) නිවසක් කුලියට ගන්න සුදුසු ඒරියා එක මොකක්ද? කොළඹ 07 සහ රාජගිරිය ප්රදේශවලට ගමන් පහසුව සහිත, වරුසාවට යට නොවෙන, නිදහසේ ජීවත් විය හැකි, අඩුකුලේ හැසිරීම් නැති (වෙඩි නොවදින වීමද වැදගත්) ප්රදේශයක් වීම සුදුසුයැයි හැඟේ.
කොයි වගේ පැති වලද බලන්න ඕනෙ?
කොයි වගේ පැති වලද බලන්න ඕනෙ?

