ගෙදරක වැඩ කරන්න ගෑනු කෙනෙක්

signshop

Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    ගෙදර වැඩට ඇල්පිටිය අම්බලන්ගොඩ කිට්ටුව ගෙදරක වැඩ කරන්න ගෑනු කෙනෙක් සොයා ගන්න නැද්ද මචන්ලා. මගේ යාළුවෙක්ගේ අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ. දෙන්නා ටිකක් වයසයි. ඒ දෙන්නාගේ වැඩ ඒ දෙන්නා බලා ගන්නවා. එන කෙනාට කරන්න තියෙන්නේ උයලා, ගේදොර අස් පස් කරගෙන ඉන්න එක විතරයි. කොහොමද එහෙම ගෙදරට වැඩට ගෑනු කෙනෙක් සොයා ගන්නේ මචන්ලා. හොඳ පඩියක් ඒ අය ගෙවයි. පුළුවන්නම් දන්න කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    පරිසමින් බං. පුළුවන් තරම් දන්න කියන කෙනෙක් හරහා හොයාගන්න. නැත්තම් හොර තක්කඩි සෙට් වෙන්න පුළුවන්. ඉන්නේ කොහෙද සහ NIC විස්තර ඔක්කොම තියාගන්න කවුරු ගත්තත්.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය වගේ අයව හොයාගන්න ලේසි වැඩ කරන ගේක ඉන්න ගෑනියෙක් ටෝක් කරොත්. ඔය හැටන් පැතිවල ඉන්නවා එහෙම එන්න කැමති කෙල්ලෝ. සෙට් කරන එකාටත් කියපන් සැලකියයුතු ගානක් දෙන්නන් ගමෙන් එකක් සෙට් කරලා දෙන්න කියල.
     
    • Like
    Reactions: signshop

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    559961.jpg


    Bump