ගෙදරක වැඩ කරන්න එන ගෑනු කෙනෙක්ට පඩි කීයක් වගේද දෙන්නෙ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    සාමාන්‍යෙන් කරන්න තියෙන්නෙ
    • අම්මාගෙ ව්‍යායාම ටික කරවන එකයි
    • වෙලාවට බෙහෙත් ටික දෙන එකයි
    • සතියට 2 පාරක් වගේ නාවන එකයි
    • ගෙදර නතර වෙලා ඉන්න ඕනෙ
    mainly වෙන්න ඕනෙ අම්මගෙ වැඩ සාමාන්‍යෙන් මේ වගේ වැඩට ගන්න කෙනෙක්ට පඩිය කීයක් වගේ වෙන්න ඕනෙද


    මේ ටික කරන්න දවසකට 2500 - 3000 විතර ගනී ....


    ඔය ඔක්කොම කරන්න දෙන්නෙක් වත් ඕනවෙයි .. අම්ම බලාගන්න එක්කෙනයි .... ගෙදර වැඩ කරන්න එක්කෙනයි... අමාරුම දේ හොරකම් නොකරන අය හොයන එක..
     

    Sen-lu

    Well-known member
  • 35,000ක් උපරිමේට යන්න don't spoil them. විශේෂ අමතර වැඩ වලට බටා එකක් දෙන්න. EPF ETF කපන්න. ජොබ් එකක් කරන්නෙ කියන ෆීල් එක උන්ට දෙන්න. That's how you handle servants.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    If you find good honest energetic one 50k good reasonable price I think. ??? You think my estimate is reasonable. Presently I paid 1.5k per day and help children education, that is my favourite part
     
    • Love
    Reactions: Himazharin

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    Kukuloh,
    Mage salary ekath 50i hamba wenne.
    University Degree with First Class and 15 years working experience :rofl:
    ohoma white color jobs karala wadak na ban
    api jobak karanne salli hamba karanna
    salli hambenne naththan joben wadak na
    mama dakka ekek degree karala pol kadanawa , eeka profitable
    aaye hithala balapan karana rassaawa gana
    15 years wada karala padiya 50 nan situation eka hena pethitic ban
    umba joba patan gaththa da indala salary ekathu kath ( patan gaththa da indala padiya 50i kiyala gaththoth ) umbe jiiwitha kaalema earnings laksa 90 i
    2016 hadapu tikak honda car ekak wath ganna ba
    lankawe situation eka hena pethitic ban
    ekko rata yaman
    naththan joba maaru karapan
    after 15 years working, atleast man should warning 2 laks per month now
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,510
    32,236
    113
    සාමාන්‍යෙන් කරන්න තියෙන්නෙ
    • අම්මාගෙ ව්‍යායාම ටික කරවන එකයි
    • වෙලාවට බෙහෙත් ටික දෙන එකයි
    • සතියට 2 පාරක් වගේ නාවන එකයි
    • කන්න මොනාහරි හදන එකයි
    • ගෙදර පොඩ්ඩක් අහතුපතු ගාන එකයි
    • දර පලන්ඩ ගස් ගල් පෙරලන්ඩ ඉවුරුකපන්ඩ වැඩ නෑ
    • ගෙදර නතර වෙලා ඉන්න ඕනෙ
    mainly වෙන්න ඕනෙ අම්මගෙ වැඩ සාමාන්‍යෙන් මේ වගේ වැඩට ගන්න කෙනෙක්ට පඩිය කීයක් වගේ වෙන්න ඕනෙද
    Wife kene innawa da? Innawa nam ekita oya gana dena eka lesi wei
     
    • Sad
    Reactions: Himazharin

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Kukuloh,
    Mage salary ekath 50i hamba wenne.
    University Degree with First Class and 15 years working experience :rofl:
    Loans වලට කැපිලද 50k අතට එන්නෙ, didn't mean to offend you brother, are you working for the government
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සාමාන්‍යෙන් කරන්න තියෙන්නෙ
    • අම්මාගෙ ව්‍යායාම ටික කරවන එකයි
    • වෙලාවට බෙහෙත් ටික දෙන එකයි
    • සතියට 2 පාරක් වගේ නාවන එකයි
    • කන්න මොනාහරි හදන එකයි
    • ගෙදර පොඩ්ඩක් අහතුපතු ගාන එකයි
    • දර පලන්ඩ ගස් ගල් පෙරලන්ඩ ඉවුරුකපන්ඩ වැඩ නෑ
    • ගෙදර නතර වෙලා ඉන්න ඕනෙ
    mainly වෙන්න ඕනෙ අම්මගෙ වැඩ සාමාන්‍යෙන් මේ වගේ වැඩට ගන්න කෙනෙක්ට පඩිය කීයක් වගේ වෙන්න ඕනෙද
    50k
     
    • Love
    Reactions: Himazharin

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    umbe area eke emoney, IT ewun godak innwa nam 60ta hoyannath naha..

    koti ganan nikan indala hoyana kudu mudalali kenek unath servant lata over pay karala market eka kanne naha, habai IT ewun thama market eka kanne..
    oya area wala Uber kollekta Rs 100 tip dunnath un thank you wath kiyanne naha.. echcharata salli deela spoil karala..
    colombo city eke lokuwata gewanna ona naha, habai oya IT anathayo aluthen gewal hadana hokandara, athurugiriya, homagama wage anaatha area okkoma kaala thiyenne..
     
    Last edited: