සාමාන්‍යෙන් කරන්න තියෙන්නෙ
mainly වෙන්න ඕනෙ අම්මගෙ වැඩ සාමාන්‍යෙන් මේ වගේ වැඩට ගන්න කෙනෙක්ට පඩිය කීයක් වගේ වෙන්න ඕනෙද
- අම්මාගෙ ව්‍යායාම ටික කරවන එකයි
- වෙලාවට බෙහෙත් ටික දෙන එකයි
- සතියට 2 පාරක් වගේ නාවන එකයි
- ගෙදර නතර වෙලා ඉන්න ඕනෙ
මේ ටික කරන්න දවසකට 2500 - 3000 විතර ගනී ....
ඔය ඔක්කොම කරන්න දෙන්නෙක් වත් ඕනවෙයි .. අම්ම බලාගන්න එක්කෙනයි .... ගෙදර වැඩ කරන්න එක්කෙනයි... අමාරුම දේ හොරකම් නොකරන අය හොයන එක..
