සාමාන්‍යෙන් කරන්න තියෙන්නෙ
- අම්මාගෙ ව්‍යායාම ටික කරවන එකයි
- වෙලාවට බෙහෙත් ටික දෙන එකයි
- සතියට 2 පාරක් වගේ නාවන එකයි
- කන්න මොනාහරි හදන එකයි
- ගෙදර පොඩ්ඩක් අහතුපතු ගාන එකයි
- දර පලන්ඩ ගස් ගල් පෙරලන්ඩ ඉවුරුකපන්ඩ වැඩ නෑ
- ගෙදර නතර වෙලා ඉන්න ඕනෙ