ගෙදරට ආපු අමුත්තා පැන්නීමට😤 උදව්...

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ට්‍රිප් එකක් යමු කියල වාහනේට නග්ගගෙන අරන් ගිහින් කිලෝමීටර් 30ක් විතර ඈතට දාපන්. ලඟින් දැම්මොත් ඉව අල්ලන් එයි
    pansalakata gihin daala aawanam hari
     
    • Like
    Reactions: Tharusha_peiris

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උබ එක එක ඒවා අරන් ඉල්ලපන්
    ලැප් එකක් , ෆෝන් එකක් බයික් එකක් වගේ

    එක්කො උබේ කරදරේට මාරු වෙලා යාවී
    නැත්නම් අනෙක් පැත්තට උබට ඔවා ලැබුනත් දිනුම්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,885
    113
    සේදවත්ත
    යාලුවනෙ... මම මේ කියන්න යන්නෙ මාසෙක ඉදලා තියෙන ගෙදර ප්‍රශ්නයක් ගැන😕

    මීට මාසෙක කලින් තාත්තගෙ අයීයා අපේ ගෙදර ආවා රස්සාවෙන් විශ්‍ම
    ගත්තට පස්සෙ මගෙ අව්රුදු 19 ජීවිත කාලෙට ඌව දැකපු පලවෙනි පාරා😒

    ඌ දැන් මාසෙක ඉදලා මෙහෙ ගෙදර යන්නෙ නෑ,

    ඌ ගෙදර ඉන්න එක නෙමේ ප්‍රශ්නෙ මූ මාර කෑමක් නෙ කන්නෙ

    අපේ ගෙදර සාමාන්‍යයෙන් උදේට කන්නෑ ඒ නිසා දවල්ට ඇති වෙන්න උයලා තමා අම්මා උදේ වැඩට යන්නෙ

    මේ ගෙදර ඉන්න පකයට උදේටත් කන්න ඕනෙලු,ඒකත් කමන් නෑ කියමුකෝ මූ දෙපාර දෙපාර බෙදාගෙන කනවා😤😡

    මේ දවස් වල අර්ථිකේ හැමෝම දන්නවනෙ ඒහෙම තත්වෙක මේ හුත්තා තුන්වේල කකා ඉන්නවනෙ සත පහක් දෙන්නෙත් නෑ ගෙදර වියදමට

    අනික අම්මට මහා කෑම ගොඩක් උයන්න ගියාම අමාරුයී අම්මා පාන්දර 4:30 (6:30 වැඩට යන නිසා) ඉදන් අරෑට උදේටයී ඒක්ක මහ කෑම ගොඩක් හන්න ඕනෙ

    ඒ මදිවට අම්මා හවස වැඩ ඇරිලා ආපුවාම රෑට කන්නෙ අපි සාමාන්‍යයෙන් සම්බෝලයක් හදාගෙන මොනවහරි එකක් කනවා

    දැන් මුට රෑකෑමත් හොදට තියෙන්න ඕනෙ අම්මා වැඩකරලා ඇවිත් තවත් වැඩ කරනවා සෑහෙන්න

    මට නන් මාරම තරහයී කුනුහරපයක් කියලා බනිනනවා තාත්තගෙ අයියා නොවුනනම්😤😤😤😤😡😡😡😡😡

    මට මූව පන්නගන්න විදියක් කියහල්ලකෝ

    මැරෙන් නැති වෙන්න මොකක් හරි ලෙඩක්වත් .ඇදෙන පෙත්තක් නැත්ද මුට දාලා දෙන්න😤😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

    I'm in fucking angry 😡😡😡😡😡😡😡😡
    එලියට කතා කරල දීපන් කනට එකක් . පලයන් මකබෑවිල කියලා .


    උබේ අම්මා ලස්සනද හැඩද ?
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    උබ එක එක ඒවා අරන් ඉල්ලපන්
    ලැප් එකක් , ෆෝන් එකක් බයික් එකක් වගේ

    එක්කො උබේ කරදරේට මාරු වෙලා යාවී
    නැත්නම් අනෙක් පැත්තට උබට ඔවා ලැබුනත් දිනුම්නෙ
    Meka hoda wade. Kiyana widihata umbala denn neh dawal inn gedara
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    First tell ur dad, with his permission tell it to ur uncle
    කිව්වා බන් එයාටත් කරගන්න දෙයක් නැතුව ඉන්නෙ

    Laxative dapan uge kema ekata. Therenne naha eka pattama pani rasai. Okata kanna welawak nathi wei toilet ekatama wela idi.
    😈

    මූනටම කියපන් ඕකගේ...නැත්තම් ඕකා ගියත් ආයි එයි වෙන දවසක.
    මම කුනුහරපෙනුත් බැන්නා ඕයී..මූනටම

    okata tiyenne kelinma kiyanna... vena karanna deyak ne.. shape eke thathwe watahala diyan
    කිව්වා බන් තාත්තටත් කරන්න දෙයක් නෑ

    පොරගෙ පෙන්ශන් එකෙන් හරි අර්තසාදකෙන් හරි උඹලට ගානක් දෙනව ඇති උඹ දන්නෙ නැති උනාට.
    දෙනවා ප#ක්.

    🙁 ඇයි එයාට පවුලක් නැද්ද? එහෙම ඉන්නවා නම් යයි තව ටිකක් දවස් ඉදලා. එහෙම පවුලක් වගකීම් එහෙම නැත්තන් තමයි ඉතිං.....
    උට ලමයී තුනක් ඉන්නවා උන්ටත් ලමයී තුන තුන ඉන්නවා මොකට ආවද මන්දා

    UU ubalage diha enne kalin koheda hitiye. Thaththagen ahala balapan kawadda uu yanne kiyala.
    මහියන්ගනේ, තාත්තටත් කරගන්න දෙයක් නෑ බන්

    එයාට එයාගෙම කියලා ලමයි නැද්ද.....
    ඉන්නවා බන් තුනක්

    😅

    කට වහන් ඉන්නේ ඇයි බන්. ගෙදර වියදම ගැන ඌ ට ඇහෙන්න වත් කතා කරපං උබට මූනට කියන්න බැරි නම් .
    මම කිව්වාබන් උට මැන්ටල් ලූස්ද කොහෙද

    ට්‍රිප් එකක් යමු කියල වාහනේට නග්ගගෙන අරන් ගිහින් කිලෝමීටර් 30ක් විතර ඈතට දාපන්. ලඟින් දැම්මොත් ඉව අල්ලන් එයි
    🤣 සීයකෙනෙක් නෙමේ බන් ඌ

    උඹලගෙ තාත්තත් ගේමක් ගහනවා ඇති...සමහරවිට ලියපු නැති ඉඩම් දේපල වගේ තියනවානම්මූ මැරුනහම ඒව උඹට නේ
    පිස්සුද බන් අපෙ තාත්තා ඌව අන්තිමේට දැකලා තිබ්බෙ තාත්තගෙ wedding එකේදී,
    ඒහෙම එකේ මොන game ද?


    Wayasa keeyada bn. Ape thattala nm dn kanawa hena adui.
    අපෙ තාත්තට 59 උට 65 අඩුයී
    තාත්තා උෟව ගෙදර තියන් උගේ දේපලට කෙලින්න හදන්නේ උබ කටවන් පැත්තකට වෙලා හිටහන් වැඩේ කන්නේ නැතුව!
    අනේ එච්චර අමාරුවක් නෑ බන් අපෙ තාත්තට😒

    වැඩ කරන අපේ විරුවා සින්දුව දාපන් 😄
    😅

    @Emios do you have siblings ?
    🤣

    1st time dakka nam, thaththage ayya kiyala sure da? umba vitharada eyaawa avurudu 19ta dakke naththe, anith aya eyaawa dekala thiyenavada?
    mokak hari kamak na, kelin kiyanna bari nam, pora akamathi dewal karapan. Ex: haiyen death metal songs tikak ehema daapan. umbata mukuth kiyanna ba neh, eyaage gedara nemei neh.
    මට 19, අපෙ තාත්තා උත් එක්ක සම්බන්ධයක් තිබිලා නෑ අවුරුද්දු 24 කින් ඒකපාරට මේ මතක් වෙලා ඇවිත් තියෙන්නෙහපැන්ෂන් ගියාම කරන්න දෙයකුත් නෑනෙ


    තාත්ත පෙන්ෂන්/ඊපිෆ් එකට ඇහැ ගහන් ඇත්තේ බන්.
    එහෙම නෑ බම්..

    උබලගෙ ආරාධනයෙන් නේද ආවේ? සොරි තමා.
    නෑහැ.. අපි දන්නෙත් නෑ,රෑක කෝල් කරලා "මම හෙට එනවා" කියලා විතරයී කියලා තියෙන්නෙ..

    ටීවී එකේ නිව්ස් ටික සද්දෙට දාන්න. එතකොට නිකන්ම සල්ලි දෙයි බඩු වලට
    News කට ඇරගෙන බලන්නෙ බන්😒

    pansalakata gihin daala aawanam hari
    සීයා කෙනෙක් නෙමේ බම්..
     
    • Wow
    Reactions: SK29

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    බඩ යන්න බෙහෙත් දාපන් දවස් දෙක තුනක් හොරෙන්ම🤭🤭
    😈

    Thattha moko kiyanne?
    තත්ටත් කරගන්න දෙයක් නැතුව බන් ඉන්නෙ

    පව් මචං බැදල, ලමයි නැත්නම් ඇත්තටම පව්
    බැදලා ලමයී තුනක් ඉන්නවා උන්ටත් ලමයී තුන තුන ඉන්නවා

    උබ එක එක ඒවා අරන් ඉල්ලපන්
    ලැප් එකක් , ෆෝන් එකක් බයික් එකක් වගේ

    එක්කො උබේ කරදරේට මාරු වෙලා යාවී
    නැත්නම් අනෙක් පැත්තට උබට ඔවා ලැබුනත් දිනුම්නෙ
    😆 පට්ට කුන ඵරයෙක් බන්, පොල්තෙල් ටිකක් අරගෙන එන්න කියපුවාම සල්ලිත් ඉල්ලනවා පරයා..
    😒

    Kelinma muunatama kiyahan. Naththan uta ahenna wena ekek ekka uuta banaha 😂
    කිව්වා බම් උට නට් ලූස්..

    මූනටම කියලා එලවන්න බලපං
    කිව්වා බම් උට නට් ලූස්..

    Meka hoda wade. Kiyana widihata umbala denn neh dawal inn gedara
    😒

    කවුද දන්නෙ මුන් මෙච්චර කල් ඉන්නෙ උගේ ගෙදරද කියලා
    මේක අපෙ අම්මගෙ අම්ගෙ ඉඩම😒

    සිරාවට . මොනා හරි කේස් ඇති. උගේ ලමය මූ වෙන්න පුලුවන්
    😒😒

    උඹ කට වරද්ද ගන ඉන්න ගෙයක් නැති කරගන්න යන්නේ. යකෝ තොපි ඉන්නේ උගේ ගෙදර.
    මම බනිනවා බන් ඕකා කන හැම වෙලාවෙම...


    Wihiluwen wage kiyapan ohoma kawoth elawalu genna thawa job ekak karanna wei kiyala.
    😆 ඔවට වඩා දේවල් මම කිව්වා බම්..
    ------ Post added on Mar 18, 2022 at 10:53 AM
     
    • Wow
    Reactions: SK29

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,272
    15,367
    113
    Hi Senal
    KrishanL89
     
    • Haha
    Reactions: Tharusha_peiris