දැන් කැෆේ වලට ලොකු ලොකු නෝනලා ගියාට ඒ කලේ ගියේ ලෝඩ් පකීර් කොලු ගැටව් නොවෑ.
තාමත් ඉන්ටනෙට් කැෆේ තියෙනවද?
දැන් කැෆේ වලට ලොකු ලොකු නෝනලා ගියාට ඒ කලේ ගියේ ලෝඩ් පකීර් කොලු ගැටව් නොවෑ.
mama mamaගාල්ලේ කට්ටිය අත උස්සන්න බලන්න ඔය කාලේ Com and Com එක වන්දනා කරපු
මුලින්ම Ray මැගසින් එක ගෙන්න ගත්තේ විජය පරිගනකෙ ඇඩ් එකක් දැකලා තාත්තාව කොළඹ යවලා. දෙහිවල නැදිමාලෙ වගේ ගෙදරකටම ගිහින් තමයි තාත්තා අරන් ආවෙ මුල්ම ඉසුස් ටික. ඊට පස්සේ තෑපෑලෙන් ගෙන්න ගත්තා.ආව ඊ මැගසින් එකක් නම මතක නෑ රේ වගේ මතක ඒකෙ අලුත් සින්දු ටිකක් පොඩි මිනිගේම් වයිරස් ගාඩ් අප්ඩේට් වගේ ඒව ටිකක් ආව ඉතිං ඒකක් තාත්ත ගෙනල්ල දෙනව අද්යාපණික සීන් එකක් නිසා
දැන් තාත්ත නෑ
කටපාඩම්QW4HD DQCRG HM64M 6GJRK 8K83T
ඔය භාණ්ඩේ අපේ මලයා ගාව තියෙනවා තාම.ඌ 2010 ඉදන් ගහපු වීඩීයෝ ගේම් සීඩී/බලපු ෆිල්ම් ඩීවීඩී එකතු කරලා..ඒකාලෙ මම ගාව සීඩී දාල තියෙන ෆොටෝ ඇල්බම් වගේ මොකද්ද එකක් තිබ්බ ඒකෙ තමා සේරම දාල තියෙන්නෙ.
Paththara balan athe gahuwaඅපේ ගෙදර පියාගේ දැඩි තීරණය මත නිවසේ පරිඝණකය කාමරයේ සිට සාලයට වඩම්මන ලද්දාහෙයින් මම මහත් අගතියට පතිවීමි
මෙලෝ මලදානයක් කරන්න බෑ ගෙදරට එන ඕන එකෙක් ඇවිල්ල හොට දානව
ඉතිං ඒක නෙමේ කතාව
ඉන්ටනෙට් නෑ
ගේම් සීඩී ගේන්නෙ ඒකත් ඒකාලෙ 50යි ගෙදරට ගෙනාවම වැඩ කරන්නෙ නෑ හුගක් ඒව ආයි බාරගන්නෙත් නෑ කඩෙන්.
සොෆ්ට්වෙයා එහෙම හොයන්න යන්න ඕන පෙන් එකක් හරි එම්ටි සීඩී එකක් හරි අරං තියෙන එකෙක්ගෙ ගෙදර
ඒකාලෙ මම ගාව සීඩී දාල තියෙන ෆොටෝ ඇල්බම් වගේ මොකද්ද එකක් තිබ්බ ඒකෙ තමා සේරම දාල තියෙන්නෙ.
කැෆේ වලට යන්න ඕන මොනා හරි දෙයක් කරගන්න ඕන උනාම ඒකාලෙ පැය බාගෙට 20යි හරි 15 යි හරි.
පස්සෙ 2010 / 09 වගේ ආව ඊ මැගසින් එකක් නම මතක නෑ රේ වගේ මතක ඒකෙ අලුත් සින්දු ටිකක් පොඩි මිනිගේම් වයිරස් ගාඩ් අප්ඩේට් වගේ ඒව ටිකක් ආව ඉතිං ඒකක් තාත්ත ගෙනල්ල දෙනව අද්යාපණික සීන් එකක් නිසා
දැන් තාත්ත නෑ
ඒකාලෙ හරි ආතල් දැන් වගේ නෙමෙයි
ඔයාලගෙ අත්දැකීම් මොනවද මේ මම කියන කාලෙ
පොර නම් සිරාවට පට්ට සේවයක් කලේ පළාතෙ උන්ට, තාම ඉන්නවද දන්නෙ නෑ. හුච්චන් කඩ කාමරේ උනාට IT කුකුලො ජෙනරේශන් දෙක තුනක්ම ගොඩ දැම්ම පොරක් තමයි ඔය.අම්බෝ සතියකට පාරක් ඔක අස්සෙ රින්ගනවමයි. අම්බානක තිබ්බ ගනිපු ගේම් සීඩි + රූ / රේ මැගසින්
නාකි පොන්නයඔය සීඩී ප්රශ්නෙ මටත් තිබුනා. අන්තිමට හදිසියකට windows xp cd එකක් අරන් ගිහින් ඒක වැඩ කරන්නෙ නැතුව කඩේ එකා බාරගන්න බෑ කියලා ගේම ඇද්දම මිනිහා එතන තිබ්බ pc එකකට සීඩී එක දාලා ඉන්ස්ටෝල් කරල පෙන්නුවා. නව නිංගිරාවයි!ඊට පස්සෙ අලුත් writer එකක් ගත්තම ප්රශ්නෙ විසදුනා.
ගත්තේ gigabyte 52x එකක්. වෙන කිසිම writer එකකින් එච්චර වේගෙන් write කරනවා මම දැකලා නෑ. ඕනෙම හීරිච්ච cd එකක් read කරනවා. කොහොම හරි ඒක මාස හත අඩක් පාවිච්චි කරා. ආසාවට 52x ම දාලා write කරන්න ගිහින් cd එකක් ඇතුලේ පිපිරුවා. මාරු කරන්න ගියාම benq 56x එකක් දුන්නේ. ඒක අරකෙන් බාගයක් තරම්වත් ස්පීඩ් නැහැ.
අම්මෝ ඒ කාලේ උදේ හවස වන්දනාමාන කල තැනක්....ගාල්ලේ කට්ටිය අත උස්සන්න බලන්න ඔය කාලේ Com and Com එක වන්දනා කරපු



50kbps වගේ Speed එක,
ඉන්ටර්නටේ පාවිච්චි කරද්දි Phone එක වැඩ නෑ
මට මතකයි එලකිරී එකෙන් Shafraz ගේ සින්දුවක් Download කලා 110mb වගේ එකක් පැය 7ක් විතර ගියා ඒක ඩවුන්ලෝඩ් වෙන්න 