ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තවත් දෙයක් එකතු කරන්නං. මලාට හදපු ගේට්ටු සහ ග්‍රිල් ගන්ඩ එපා දිග කාලයක් පාවිච්චි කරන්ඩ ඉන්නවනං. හරි ලස්සනට සුමටව ෆිනිශ් කරල තියෙන ගේට්ටු සහ ග්‍රිල් සියයට 90ක්ම වගේ ඉතුරු මිතුරු කෑලි එක්කහු කරල හදපුව. ඒක නිසා තමුන්ට එකක් හදා ගද්දි බඩු දීල වැඩ කුලිය අහල ගැලපෙනවනං හදා ගන්ඩ. බුදු කටු කාල තියෙන නිසා කියන්නෙ. හොඳ බාස්ල කියන්නෙ සෙලවෙන මනසට කියලත් මතකෙ තියාගන්ඩ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    ඔය ඉඳලා හිටල ගෙදර කරන වැඩකට පෝටබල් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තොතින් අවුලක් නැද්ද
    ප්ලාන්ට් එක පොඩි වෙද්දි ගොඩක් තික්නස් එක වැඩි බාර්(Ex 5mm වගේ) එහෙම පාස්සන්න බැරි වගේ සීන් එකක් තියනවද?
    මේ අඩුවට තියනවානේ, ගන්නවා නම් ටිකක් හරි හොඳ බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නෙ, (චයිනීස් උනත්)

    https://ikman.lk/en/ad/dc-inverter-...50-igbt-transistor-circuit-for-sale-colombo-2
    https://ikman.lk/en/ad/dc-inverter-...a-250-small-welder-machine-for-sale-colombo-3
    https://ikman.lk/en/ad/retop-arc-we...erter-mma-180-welder-machine-for-sale-colombo
    ඕක ගැනනං දන්නෙ නෑ මචෝ. හැබැයි නවලෝක එකෙන් ගෙන්නනව 'thermal Star' කියල බ්‍රෑන්ඩ් එකක් ඒකනම් නියමයි. 200A හැබැයි 200ම out කරනව. දවසම වැඩ කලත් රත්වෙන්නෙත් නෑ. ගොඩක් චයින ප්ලාන්ට් පෙන්නන කරන්ට් එක out කරන්නෙ නෑ. 400A වලත් 200ක් විතර තමා out කරන්නෙ. ගේජ් 10 welding rod එකට ඇම්පියර් 80A-130A විතර තිබුනම ඇති. ප්‍රශ්නෙ තියෙන්නෙ රත්වෙනකොට off වෙන එක (රෙන්ට් එකට දෙන්න තියෙන ඒව).




    cV3snhIEvCnFanp_mzyNUPzF9g6xv_LXQF0lN4tQ96nu02IchXV67q-Qf3Lx96GqW2mGyqYaHG1LzzqKrdKpQqDpR7pVzAk

    DBL WELDING INVERTER


    ModelMS200
    Rated Supply Voltage230V
    Supply Frequency50Hz
    No-Load Voltage62V0
    Rated Input Capacity7.5Kva
    Welding Current Range10 – 200AMP
    Rated Current Duty Cycle200 – 60Amp-%
    Class of InsulationH
    Continous Weld Electrode1.6 – 5.0mm, 55Pcs for ϕ4
    Test Temperature23C0
    Weight7.3kg


    http://dbl.lk/product/dbl-welding-inverter/

    මේක හොඳයි ද ?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    cV3snhIEvCnFanp_mzyNUPzF9g6xv_LXQF0lN4tQ96nu02IchXV67q-Qf3Lx96GqW2mGyqYaHG1LzzqKrdKpQqDpR7pVzAk

    DBL WELDING INVERTER


    ModelMS200
    Rated Supply Voltage230V
    Supply Frequency50Hz
    No-Load Voltage62V0
    Rated Input Capacity7.5Kva
    Welding Current Range10 – 200AMP
    Rated Current Duty Cycle200 – 60Amp-%
    Class of InsulationH
    Continous Weld Electrode1.6 – 5.0mm, 55Pcs for ϕ4
    Test Temperature23C0
    Weight7.3kg


    http://dbl.lk/product/dbl-welding-inverter/

    මේක හොඳයි ද ?
    මම කිවුව එකත් ඔය වගේ. බරත් එක සමානයි .. ඕකත් හොඳ ඇති කියල හිතනව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Thanks Machan, Bala eketh nam dapan. Minissunta kelawala company araksha karanna awashaya na ne ;)
    Thanks again.
    "Taian"
    කොළඹින් ගෙනත් අඩුවට දෙන තැන් වල ගොඩක් තියෙන්නෙ මේ බ්‍රෑන්ඩ් එක.
    බඩු ගේන එක අඩු කරාට පස්සෙත් තාම මේක තියෙනවද කියලනං හරියට දන්නෙ නෑ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    "Taian"
    කොළඹින් ගෙනත් අඩුවට දෙන තැන් වල ගොඩක් තියෙන්නෙ මේ බ්‍රෑන්ඩ් එක.
    බඩු ගේන එක අඩු කරාට පස්සෙත් තාම මේක තියෙනවද කියලනං හරියට දන්නෙ නෑ.
    Thanks Machan
     
    • Like
    Reactions: PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    පියන් 2 තියෙන ගේට්ටු පාත්වෙන එකට විසදුමක් තියෙනවද?

    පියන් 2 තියෙන ගේට්ටු පාත්වෙන එකට විසදුමක් තියෙනවද?
    ------ Post added on Apr 6, 2021 at 4:43 PM
     
    • Like
    Reactions: PHBhagya