ගෙදරට නයෙක් ආවොත්

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    ගෙදරට නයෙක් ආවොත්

    ගෙදරට නයෙක් ආවොත්:shocked:



    බලපල්ල නයි සිල්වාද මේ ඉන්නේ කියලා :lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔහොම අල්ලන්න පුලුවන්ද බන් ගෙවල් වලට එන නයි? ඌ බලන් ඉන්නවද බටෙ දික් කරනකන්
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,349
    20,748
    113
    Panadura
    avatar549729_1.gif

    LittleCobra ද දන්නෙත් නෑ
     
    • Like
    Reactions: signshop

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් ඔය ක්‍රමේ අත්හදා බලන්න බයයි.
    මගේ ක්‍රමේ පොල්ලක් අරගෙන ඔලුවටම ෂොට් එක දෙන එක.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    මම නම් ඔය ක්‍රමේ අත්හදා බලන්න බයයි.
    මගේ ක්‍රමේ පොල්ලක් අරගෙන ඔලුවටම ෂොට් එක දෙන එක.

    ඔලුවට ගහන්න උනත් නයා ලගට යන්න බයයි නේ :baffled: