ගෙදරට නයෙත් ඇවිත් කාටද කියන්නේ?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය Phone එක දියන් නයාට මම දෙකක් කතා කරන්න...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha
    ගෙදර කාමර වල දොරවල් වහපන්. වහලා කොසු මිටේ රෙදි කෑල්ලක් ඔතලා බුමි තෙල් වලපොගවලා නයා ගාවට අල්ලපන්. ඔහොම කරපන් නයා දොරගාවට යනකන්ම
    naya bumithel walata react karanne na. :no:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    machanla gedrata nayek awith mullaka wela innawa Uwa allan yanna katada kiyanne? no ekak thiyanawa nam depan mama kotte inne?:no::no::no:

    නයි අල්ලන එවුන් මහියංගනේ ඉදන් කෝට්ටේ එනකොට නයා හාල්ෆ් බෝර්ඩ් වන් ඩේ උබලගේ ගෙදර ඉදල ඊලග හොටෙල් එකටත් ගිහින් තියේවි බන්.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කෝට්ටේ නයි අල්ලන එකෙක් ඉන්නවා සීන් එක ඇත්ත නම් කියපන් සෙට් කරන්නම්?

    මොරායස් විස වේද රෝහලේ නිර්මාතෘ ගේ මුණු බුරා පොරට නයි අල්ලන්න පුළුවන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කෝට්ටේ නයි අල්ලන එකෙක් ඉන්නවා සීන් එක ඇත්ත නම් කියපන් සෙට් කරන්නම්?

    මොරායස් විස වේද රෝහලේ නිර්මාතෘ ගේ මුණු බුරා පොරට නයි අල්ලන්න පුළුවන්

    mayi patawanna berida porata
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෝල් කොරාම සත්තු අල්ලං යන්ඩ එන්නේ ඇමරිකාවේ බං... ෆිල්ම්, ටීවි සීරීස් බලන එක පොඩ්ඩක් අඩු කරපං😂

    :lol::lol: