ජොබක් හොයනවද? (මෙගා නූල්)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    උඹට කියන්න අපෙ ගෙවල් වලත් අනෙක් සාම්ප්‍රදායික ගෙවල් වල වගෙ දොස්තර ඉංජිනෙරු මානසිකත්වයෙ හිටියෙ. එක නිසා අපිටත් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තිබ්බ අවස්ථාව මඟ හැරුනා. ඉස්කොලවලත් පොත විතරයි. මන් දැක්කා වෙනසෙ පෙන්නුවා එක සීයා කෙනෙක් කම්මලක් දාගෙන යකඩ තලනවා. වැඩසටහන කරපු එකා ගිහින් සීයාගෙ විස්තර ඇහැව්වා. සීයා කියපි සීයා ඉංජිනියර් කෙනෙක් ඒ කාලෙ හොඳට ඉංග්‍රිසි පුළුවන් අනං මනං. වැඩෙ ඇත්ත. පස්සෙ මිනිහා ඉංග්‍රිසියෙන්ම කතා කලෙ. මිනිහා දැන් පෙන්ෂන් .ඒත් මිනිහාගෙ ආත්ම තෘප්තියට කීයක් හරි අමතරව හොයගන්නත් එක්ක තමා කම්මල කරන්නෙ. ඒ කාලෙ ඉස්කොල වල වඩු වැඩ ,කම්මල් වැඩ, වෙල්ඩිම් වැඩ වගෙ දෙවළුත් ගැහැණු ළමයින්ට මැහුම් ගෙතුම් එහෙමත් උගන්වලා තියෙනවා. කන්නන්ගර මහත්තයාගෙ නිදහස් අධ්‍යාපන සංකල්ප අනුව. එත් අද නිදහස් අධ්‍යාපනෙ නමට විතරනෙ. හුදෙක්ම විභාග කෙන්ද්‍රීය සීන් එකක්. මම උනත් මහ ලොකුවට වඩු වැඩ මෙසන් වැඩ ඉලෙක්ට්‍රික් වැඩ දන්නෙ නැහැ. ඒත් ඉගෙන ගන්න ආසයි අදටත්. ප්ලැන් කරන් ඉන්නෙ ෆ්‍රී ටයිම් එකක් හදාගෙන කොහොම හරි යු ටියුබ් එකෙන් බලලා හරි ඉගෙන ගන්නවා කියලා. ජොබක් විදියට නොකලත් තමන්ගෙ එදිනෙදා ප්‍රයොජනයට වටිනව. හැමෝන්ටම ඩොකාලා ඉන්ජො වෙන්න බැහැ .එක එකාගෙ දක්ෂතාවය වෙනස්. නමුත් ළමයින්ගෙ දෙමාපියන් ඒක තෙරුම් ගන්නෙ නැහැ. නැදැයොන්ගෙ යාළුවන්ගෙ ළමයින් එක්ක ගෙමට තමා ඉගෙන ගන්නෙ නැතුව මිනිහෙක් වෙන්න හිතාගෙන නෙමෙ .
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ela ela eka eththa thamai...eth samahara aya....kelavenavata bayen karana katu kana job ekama karagena innavaa...
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    virtusa එකේ associate engineer කෙනෙක්ගේ පඩිය 25000 යි කියල තෙඩ් එකක තියනවා දැක්ක.
    බලාගෙන ගිහාම මේවනෙ යකෝ ජොබ්.
     

    gepa

    Well-known member
  • උඹ කියල තියන කතාව සහතික ඇත්ත. මමත් කරන්නේ වඩු වැඩ. a/l ඉවර උනා ගමන් වඩු වැඩ ඉගෙන ගත්තේ ආසාවට ඒ කාලේ ඔය පොඩි පොඩි දේවල් හදන්න එහෙම සැහෙන්න ආසාවක් තිබුන නිසා Lalith Athulathmudali Vocational Training Center එකෙන් වඩු වැඩ ඉගෙන ගත්ත.

    ඒ යන කාලෙත් අම්මල උනත් මට කිව්වෙ ඔය පිස්සු වැඩ අතැරලා it course එකක්වත් කරන්න කියල. මට කිසි උනන්දුවක් තිබුනේ නැහැ.

    පස්සේ කාලෙක පොඩි පොඩි ජොබ් කර කර හිටිය. අන්තිමට මම යාලුවෙක් සෙට් කරපු furniture හදන තැනක ජොබ් ඒකට ගියා. උඹල විශ්වාස කරන එකක් නෑ අවුරුදු 25 දී මම ඒ ජොබ් ඒකට ගියේ 15000 පඩියට.

    කාලෙත් එක්ක පඩි වැඩි උනා ඒත් මම අන්තිමට ගත්තෙත් 37900 වගේ. උඹල හිතල බලපන් අද කාලේ ඔය ගානෙන් මොනවද කරන්න පුළුවන් කියල. මට සැහෙන්න එපා වෙලා හිටියේ ගෙදර ප්‍රශ්න කවද හරි ඉඩමක් ගන්න ඕනේ ගෙයක් අහන්න ඕනේ.. බැරිම තැන මම ටුක් ටුක් එකක් hire කළා රෑට.

    ඔහොම ඉන්නකොට තමයි මගේ යාලුවෙක් කිව්වෙ Sri Lanka Foreign Employment Bureau එකේ බලන්න පිටරට ජොබ් තියනව කියල. පහුවදාම බැලුව NZ තිබුන ජොබ් එකක්, මම ඒ වෙලේම ඒ agancy ඒකට කතා කලාම එයාල කිව්ව ඉක්මනට ඒක ඒක ජොබ් එකයි තියෙන්නෙ කියල.

    මම පහුවදාම එතනට ගියා. මගේ සුදුසුකම් ඔක්කොම හරි. visa වැඩ ඔක්කොටම එයාල ගත්තේ ලක්ෂ 5. air ticket ඒක මට ගන්න උනා, තව මෙහෙ accommodation එහෙමත් මට හොයා ගන්න උනා (ඒකට මට එළකිරි සහෝදරයෙක් තමා සැහෙන්න උදව් කලේ). කොහොම හරි මාස ඒක හමාරකටත් අඩු කාලෙකින් මම මෙහෙට ආව.

    දැන් මම ලක්ෂ 5 ආසන්න පඩියක් ගන්නවා. වියදම්මන් වැඩි තමා ඒත් සැහෙන්න balance කරගන්න පුළුවන්.

    මම මේ තරම් විස්තරක් එක්ක කිව්වෙ මේ ත්‍රෙඩ් ඒක දාපු සහෝදරයා කිව්ව වගේම හැමෝම doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්නම බලන්නේ නැතුව මී පැත්තටත් යොමු වෙන්නෙ.

    p.s මෝටර් රත කාර්මිකයන්ට මෙහෙ සැහෙන්න ඉල්ලුවක් තියනව.

    gud story bro
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ජොබ් නම් ඉතින් සුප්පා.හැබැයි ස්ට්‍රෙස් වැඩියි.නිදහස අඩුයි
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ඇත්ත බං කැම්පස් නොගිහින් මේසන් වැඩක් කරන්න තිබුනා කියල මටත් හිතෙන්නේ දැන් :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    අයියෝ අපේ තරුණ කලේ :baffled::baffled:
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ජොබ් නම් ඉතින් සුප්පා.හැබැයි ස්ට්‍රෙස් වැඩියි.නිදහස අඩුයි


    කවුද බං එහෙම කියන්නේ? පීඩනේ තියෙන්නේ pm, සයිට් ඉංජිනිය වගේ අයට අනෙක් හැමෝම ලොකු බරක් නැතුව සැහැල්ලුවෙන් වැඩ කරන අය.(සිවිල් ඉන්ජිනියර් ඇසිස්ටන් ඉදලා ටොයිල්ට් හෝදන ලේබර් දක්වාම)හැබැයි තමන්ගේ වැඩේ හරියට දන්නවනං සහ කරනවනම්.අත්දැකීමෙන් කියන්නේ.

    හැබැයි සමහර සයිට් ඉංජිනියර්ස්ලා ඉන්නවා.පට්ට ෆන් එකේ ඉන්න.මං එක කන්ස්ට්‍රක්ෂන් සමාගමක කෝටි ගානක ලොකු ප්‍රොජෙක්ට් එක්ක වැඩ කරද්දී ඒකේ හිටියේ සයිට් ඉංජිනිර් අපි හිල් ක්ලම්බ් ගහනවා දැකලා පොරත් ඇවිත් අපි එක්ක බිම ඉදගෙන තර්ඟෙට ගේම් ගැහුවා.ක්‍රිකට් වර්ල්ඩ් කප් කාලේ තව ලොකු කන්ස්ට්‍රක්ෂන් සමාගමක් වැඩට ආපු ලයිසන් සර්වියර් කෙනෙක් pmට හොරෙන් ඩයලොග් මයි ටීවී එකෙන් අපිත් එක්ක මැච් බැලුවා
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    virtusa එකේ associate engineer කෙනෙක්ගේ පඩිය 25000 යි කියල තෙඩ් එකක තියනවා දැක්ක.
    බලාගෙන ගිහාම මේවනෙ යකෝ ජොබ්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තමන්ගේ මුල අමතක නොකර මේ වගේ දේවල් ගැන දැනුවත් කරල ත්‍රෙඩ් දානවට ස්තූතියි කියනවට වැඩිය බොහොම "පිං" කියලයි කියන්න තියෙන්නේ..:yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Machan dan inne generation eka mahansi wela salli hamba karanna kamathi na ban, un hoyanne ikmanata salli hamba karanna puluwan krama monawada kiyala. e arenna aththatama machan mahansi wela hamba karana salli walata hamadama agayak thiyenawa apita danenawa api kochchara amaruwenda e salli hamba kale kiyala, nathiwa ikmanata salli hewva wagema thamai ewa anith paththata wiyadam wenneth
     

    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    ol ne al ne loke pura sawari gahanawa maseta laksa 1 1/2 wada padi gannawa loweth neha lovi gaheth neha pattama kattak kala athal eke innawa me siri lankawe giya mase australia hitiye job onanam [email protected] CV ewanna