මචංලා මට ප්‍රින්ටර් එකක් ගන්න ඕනේ
බජට් එක 20000ට යට
කොලිටිය අවශ්‍ය නෑ (කළු සුදු)
උපරිම කොල ගාණක් ගහන්න ඕනේ (toner or cartridge) - ඉගෙන ගන්න දේවල් වලට
හාඩ් පාවිච්චිය ට කැමති වෙන්නත් ඕනේ එයා
තැන්ක්ස් බොක්කලා
බජට් එක 20000ට යට
කොලිටිය අවශ්‍ය නෑ (කළු සුදු)
උපරිම කොල ගාණක් ගහන්න ඕනේ (toner or cartridge) - ඉගෙන ගන්න දේවල් වලට
හාඩ් පාවිච්චිය ට කැමති වෙන්නත් ඕනේ එයා
තැන්ක්ස් බොක්කලා