පොඩි උන්ගේ ඉස්කෝලේ වැඩ වලට ප්‍රින්ටර් එකක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Black & white නම් EPSON M100
    COLOR නම් Epson L130

    මමත් ඔය හේතුව නිසාම L 130 එකක් ගත්තා.. නියම භාණ්ඩෙ. ගින්දර වගේ වැඩ. අවුරුදු 3ක් විතර, Black එක විතරයි refill කරන්න ඔ්නෙ උනේ
    Print nokara thiyanna puluwan kalaseema kochchara da? 2 weeks Da?
    (ehema nowunoth ink eka aayeth pitipassata return yanawa - bubble enawa-)
     
    • Like
    Reactions: Ashan052

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    හැමදාම එක එක පින්තුර ගෙන්න කියනවා ඉස්කෝලෙට. මන් බැලුවේ ප්‍රින්ටර් එකක් ගන්න කියලා. කළු සුදු ප්‍රින්ට් උනත් ඇති හැබැයි. හොඳ ප්‍රින්ටර් එකක් කියන්නකෝ. Printer එකේ ගාන කොහොම උනත් අඩු ගානකින් refill කරගන්න පුළුවන් වෙන්න තමා ඕන.
    Inkjet gaththoth keep it on always. Mokada eka infrequently auto inkjet heads clean wenawa standby welawe. I ruined a good printer by keeping it off. Or make sure print something every few days
     
    • Like
    Reactions: AnuradhaRa

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    43
    Home
    Print nokara thiyanna puluwan kalaseema kochchara da? 2 weeks Da?
    (ehema nowunoth ink eka aayeth pitipassata return yanawa - bubble enawa-)
    අරං බලහං. ඕක ගත්තම සතියක් තියා දවස් දෙකක් නිකං තියන්න වෙන්නෙ නැ. මොනව හරි print ගන්නම වෙනව
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,997
    354
    83
    Gampaha
    Canon G1730 ගනින් .මම ගත්තේ යක්කල place එකකින් . Original Ink එකත් එක්ක ගන්න .
    https://www.vismass.lk/product/prin...SdP22bjpUguLAfSTNri4-yyiGhz_XWeefMqcGEXmnCWtI

    pri-0012.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,106
    10,681
    113
    හැමදාම එක එක පින්තුර ගෙන්න කියනවා ඉස්කෝලෙට. මන් බැලුවේ ප්‍රින්ටර් එකක් ගන්න කියලා. කළු සුදු ප්‍රින්ට් උනත් ඇති හැබැයි. හොඳ ප්‍රින්ටර් එකක් කියන්නකෝ. Printer එකේ ගාන කොහොම උනත් අඩු ගානකින් refill කරගන්න පුළුවන් වෙන්න තමා ඕන.

    Print nokara thiyanna puluwan kalaseema kochchara da? 2 weeks Da?
    (ehema nowunoth ink eka aayeth pitipassata return yanawa - bubble enawa-)

    මමං දැන් අවුරුදු 3-4ක් විතර තිස්සේ Epson L130 ink tank printer එකක් පාවිච්චි කරනවා , ඒකාලේ 30000/= ක් වගේ උනේ , තව ලාබෙ උපරිමකරගන්න හිතාගෙන කොටුවෙ අඳුරන නානා කෙනෙක් ගෙන් A4 bundle 5හේ box 2ක් ගත්තා A4 bundle එකක් 550/= ට (ගෝතයා සවු බාගේ හොඳ එකෙන් උදාකරන්න කලින් ) තවම පාවිච්චි කරන්නේ ඒ ටික

    සුපිරි භාණ්ඩේ , දවස් දෙකෙන් දෙකට print කරන්න ඕන කියන එකනම් පට්ටපල් බොරු ,

    මම නම් දවස් 7-10 ත් අතර දවස් ප්‍රමාණයක් තමයි Print නොකර උපරිම තියන්නේ , ඒ කියන්නේ print කරන්න දෙයක් නැතිඋනොත් දවස් 7-10 ත් අතර පරණ A 4 එකක දෙපැත්තේම full colour high quality Print එකක් දානවා , එහෙම කරාම කිසිම ප්‍රශ්නයක් නෑ
     
    • Like
    Reactions: csoftlanka