මේ ලිතියම් බැටරි ගැනද කිව්වේ1024w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි
120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි
LKR 170000 වගේ.
1250w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි
120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි
LKR 190000 වගේ.
පැනල් සපොර්ට් කරන 1024w වගෙ ඉන්වර්ටර් ඒකක් දැම්මොත් LKR 185000 වගේ වෙයි. පැනල් නතුව.
පැනල් 2ක් දැම්මොත් 525W LKR 285000
LFP kali gaththe kohenda lankawe?1.1kWh LFP battery backup
cost is around 140,000/=
800w continues pure sinewave Inverter - 25k
4X 90Ah LiFePO4 cells - 104k
40A non-smart BMS - 5k
12v 20A SMPS ( increased to 14v) - 3.5k ( or 24v SMPS and buck)
watt meter (optional) - 4k
wire, lugs, and other - 3k
meka gedara supply ekata denawanam changeover ekakin denna aniwaryen. 4k wage wei.
car battery kali danna epa LFP ma dapan dan ewath ganan bahala.
View attachment 192860
gennuwa meyalagen https://www.facebook.com/tachyonElectroLFP kali gsththe kohenda lankawe?
1) ඉන්වර්ටරයක් ගනිංයාළුවනේ කරන්ට් එක තියන වෙලාවට, Charge කරලා ඊට පස්සේ කරන්ට් එක නැති වෙලාවට බල්බ් 5 + ෆ්‍රිජ් 1 (185L) පාවිච්චි කිරීමට, power එක දීමට මිලදී ගන්න පුළුවන් item මොනවද තියෙන්නේ ?? (උපරිම බජට් එක නම් ලක්ෂ 2 ).
නෑ බං, මගේ යාලුවෙක් හෙව්වා ඔය රෙට් තමයි හැම තැනම වගේ යන්නේ.උඹ කරනකොට ගිය ගනන්ද ඔය දාලා තියෙන්නෙ?
ටියුබුලර්, ලිතියම් පට්ට ගනං.මේ ලිතියම් බැටරි ගැනද කිව්වේ
120AH ලිතියම් එකක් කීයද දැන්
කරන්ට් කපන්නේ තෙල්/ගල් අගුරු ඉතුරු කර ගන්ඩ. කරන්ට් ජුන්ඩක් දෙන වෙලාවේත් ඕවා චාජ් කරන්ඩ ගත්තම ඕකේ power loss එකත් එක්ක සාමාන්‍ය විදිහට කරන්ට් එක දුන්නම යන ප්‍රමානෙටත් වඩා ගල් අගුරු ය්නවනේ මහත්තයෝ
බැට්රි ගහන උන් හින්ද consumption එක වැඩි වෙනව. එතකොට තව කරන්ට් කපන්න වෙනව. බැට්රි තියෙන උන්ට අවුලක් නෑ උන්ට කොහොමත් කරන්ට් තියෙනවනෙ. බැට්රි ගහගන්න සල්ලි නැති මිනිස්සුන්ගෙන් අරුන්ගෙ ටිකත් එක්ක කරන්ට් කැපෙනව. Ethical නෑ. කරන්ට් කැපුවම කරන්ට් ඕනෙ නන් සෝලර් ගහගන්න දුප්පත් මිනිස්සුන්ව හූරන් කන්නෙ නැතුව.ගල් අඟුරු දාගන්න බැරි නම් පොල්කටු අඟුරු දාල දුවන්න කියපන් බන්. උ උට පුළුවන් විදියට උගේ ප්‍රශ්නේ විසදගන්න උත්තර අහල තියෙන්නේ. උගේ උත්තරේ විවේචනය කරනවා නම් ඊට කලින් උගේ උත්තරේට වඩා ගැලපෙන උත්තරයක් ඔයා පෙන්වල ඉන්න. නැතුව මේවගේ ලොන්ත පෝල් තර්.ක ගෙනාවා කියල වැඩක් වෙන්නේ නෑ මහත්තයෝ. උ උගේ වැඩේ කරගනීවි උගේ විදියට.![]()
unit 30, 60 වගේ සෙට් එකක් ඉන්නවා ඉතාම අඩුවෙන් (සමුර්.ධි) බිල ගෙවල ආතල් එකේ ලයිට්/ වතුර පාවිච්චි කරන. ඕකුන් කාලයක් තිස්සේ උන්ගේ බිල, ඉහල බිල් ගෙවන එවුන්ගේ බිලෙන් කවර් කරන් ඉන්නේ. (ගොඩක් වයසක, අබල /දුබල අයට නම් සහනයක් දුන්නට කමක් නෑ). උන් හැමදාම දුප්පත් දුප්පත් ගගා හැමදේම නිකන් කකා දවසෙන් භාගයක්ම tv බල බල ඉන්නේ. දුප්පත් කියාගෙන ඉන්න උන්ට බිලට සහන දෙනවා නම් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා වගේ උන්ටත් සොලර් ගහන්න සහන දෙන්න කියපන්. එතකොට උන් ඒවා ගහගෙන Ethical Current එක ගනීවි. නැත්නම් එකෙක්ටවත් සහන දෙන්න එපා කියපන්. ඕක කරන්නේ නැත්නම් දුප්පත් කියාගෙන ඉන්න එකා පාවිච්චි කරන කරන්ට් එකත්, බැටරි දාන් පාවිච්චි කරන එකාගේ කරන්ට් එකත් දෙකම Unethical තමයි.බැට්රි ගහන උන් හින්ද consumption එක වැඩි වෙනව. එතකොට තව කරන්ට් කපන්න වෙනව. බැට්රි තියෙන උන්ට අවුලක් නෑ උන්ට කොහොමත් කරන්ට් තියෙනවනෙ. බැට්රි ගහගන්න සල්ලි නැති මිනිස්සුන්ගෙන් අරුන්ගෙ ටිකත් එක්ක කරන්ට් කැපෙනව. Ethical නෑ. කරන්ට් කැපුවම කරන්ට් ඕනෙ නන් සෝලර් ගහගන්න දුප්පත් මිනිස්සුන්ව හූරන් කන්නෙ නැතුව.


Currant nathi weleta gahala main switch eka off karanna amathaka wela currant awama inverter eka shakabum wena eka.එ කියන්නේ මොකක්ද
HmmatasiriCurrant nathi weleta gahala main switch eka off karanna amathaka wela currant awama inverter eka shakabum wena eka.
ඔකට චෙන්ජ් ඔවර් එකක් දැම්ම නම් හරිනේ.Currant nathi weleta gahala main switch eka off karanna amathaka wela currant awama inverter eka shakabum wena eka.
Change over danna thiyena kammalikamata/perethakamata thamai kattiya oya cable eka use karanne. Okata Rs. 3000 wage wiyadam karanna thiyena kammalikamata inverter eka puchchagannawa.
සිරාවට, අලියා ගත්තට හෙන්ඩුව ගන්නේ නෑ.Change over danna thiyena kammalikamata/perethakamata thamai kattiya oya cable eka use karanne. Okata Rs. 3000 wage wiyadam karanna thiyena kammalikamata inverter eka puchchagannawa.
ඉන්දියන් ඉන්වටර්නම් මයික්‍රො ටෙක්.honda labama brand names monawada? inverters, batteries, panels ?
deep cycle ewa unath ganan. 80% discharge karoth cycle gana hena adui, 50% wage karoth cost eka wadi same capacity ganna battery walata yana.ටියුබුලර්, ලිතියම් පට්ට ගනං.
------ Post added on Dec 26, 2022 at 12:41 AM
සල්ලි තියෙන මනුස්සයෙක් නන් යුනිට් 30ක් පාවිච්චි කරන් නෑනෙ බන්. විදුලිය කියන්නෙ මනුස්සයෙක්ගෙ මූලික අවශ්‍යතාවයක්. දුප්පත් මිනිස්සුන්ට සහන මිලකට විදුලිය දෙන එකේ වැරැද්දක් නෑ. ඇති නැති පරතරය අවම කරන එක කොහොමත් රජයක වගකීමක්. ඒකනෙ ඕනෙ රටක වැඩි ආදායම්ලාභී අයගෙන බදු අය කරල අඩු අදායම්ලාභී අයට ඒවා සහනාධාර විදිහට ලැබෙන්න සලස්වන්නෙ. සුබසාධනය කියන්නෙ ඒකට.unit 30, 60 වගේ සෙට් එකක් ඉන්නවා ඉතාම අඩුවෙන් (සමුර්.ධි) බිල ගෙවල ආතල් එකේ ලයිට්/ වතුර පාවිච්චි කරන. ඕකුන් කාලයක් තිස්සේ උන්ගේ බිල, ඉහල බිල් ගෙවන එවුන්ගේ බිලෙන් කවර් කරන් ඉන්නේ. (ගොඩක් වයසක, අබල /දුබල අයට නම් සහනයක් දුන්නට කමක් නෑ). උන් හැමදාම දුප්පත් දුප්පත් ගගා හැමදේම නිකන් කකා දවසෙන් භාගයක්ම tv බල බල ඉන්නේ. දුප්පත් කියාගෙන ඉන්න උන්ට බිලට සහන දෙනවා නම් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා වගේ උන්ටත් සොලර් ගහන්න සහන දෙන්න කියපන්. එතකොට උන් ඒවා ගහගෙන Ethical Current එක ගනීවි. නැත්නම් එකෙක්ටවත් සහන දෙන්න එපා කියපන්. ඕක කරන්නේ නැත්නම් දුප්පත් කියාගෙන ඉන්න එකා පාවිච්චි කරන කරන්ට් එකත්, බැටරි දාන් පාවිච්චි කරන එකාගේ කරන්ට් එකත් දෙකම Unethical තමයි.![]()