ගෙදරට හොරු පැන්නා බං

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අම්මෝ ඉතිං එක 🤩 හොරුත් අනාතයි බං 🤩

    FB_IMG_1654874023699.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    88,89 භීශන කාලේ රටේ කරන්ට් තිබ්බෙ නැති වෙලවක සිද්දියක්. මගේ යාලුවෙක්ගේ ගෙදර සහෝදර සහෝදරියෝ 8,9ක් ඉන්නවා. ඔක්කොම ගෙදර open area එකට එකතු වෙලා කතාවලු. ටික වෙලාවකින් කලුවර අස්සෙන් පේනවලු උන් එක්කම පිට මනුස්සයකුත් කතාව අහන් ඉන්නවා. බලපුවම හොරෙක්ලු. හොරකන් කරන්ඩ ඇවිත් මාට්ටු වෙන්න ගිහින් ශේප් එකේ කතා අහ අහ ඉන්නවලු.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    ඕක මොකක්ද බං පහුගිය දවස් වල අටලු ගම අයිශා මරපු එකාම ගමේ උන් එක්ක එකතුවෙලා මිනිය හෙව්වේ. .... 🤐🤐🤐🤐
    eka machan bohoma normal deyak. samanyayen waradda karapu kena malagedara oya wage miniya hoyana thanaka wadi pura gawasenawa.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඕක මොකක්ද බං පහුගිය දවස් වල අටලු ගම අයිශා මරපු එකාම ගමේ උන් එක්ක එකතුවෙලා මිනිය හෙව්වේ. .... 🤐🤐🤐🤐
    ඕක මොකක්ද බන් මැරොයො ගෙනත් රටම ගිනිතිව්ව උන්
    ඒ ගැන කතාවක් නැතිව සාධාරණය උන්ට
    ඉශ්ඨ කරන්න කියන්නෙ .