ගෙදරට හොරෙක් පැනල | Anti theft system recommendation

Baywatch

Junior member
  • Aug 27, 2021
    22
    26
    13
    ගෙදරට හොරෙක් පැනල -

    මගෙ ගෙදරට අද රැ හොරෙක් පැනල කාමරෙට ඇවිත්, හොද Anti theft system ekak recommend කරන්ඩ පුලුවන්ද. මෙහෙ කවුද කරන්නෙ. Releabile system ekak, Installation ekka. ලොකු උදව්වක්.

    ලකෙ පන්කාව යන විදිහට හැමොටම ඔනි වෙයි.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    0.jpg
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අඩෝ ඇයි බං පැන්නට පස්සේ ඇන්ටි තෙෆ්ට් සිස්ටම් හයි කරන්නේ? :baffled:
    මෙහෙ තියෙන එලාම් සිස්ටම් නිකන් වින්ඩොස් ඩිෆෙන්ඩර් වගේ,
    හොරා පැනලා හොරකම් කරගෙන ගියාට පස්සේ තමයි ඇලර්ට් කරන්නේ.
    දෙසැම්බර් මාසේ නිසා අර හෝම් අලෝන් මුවී එකේ වගේ මුළු ගෙදරම උගුල් අටවපන්.
    නැත්නම් හැම කාමරේම ගෑස් ටැංකිය ගානේ හයි කරන්න තියෙන්නේ. :sorry:
    නැත්නම් ගෝඩ් වගේ රම්බෝ පිහියක් කෝට්ටෙ යට තියාගනින්.
    ජස්ට් කිඩින්, ඇමසන් එකෙන් හොද branded සිස්ටම් එකක් ගෙනල්ල හයි කරපන්,
    මට නම් බයවෙන්න දෙයක් නෑ මට මගේ බල්ලා සුවර්, පනින එකාගේ බෙල්ලම කඩන් කයි. :yes:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    හොරාට කීයක් හරි දීලා ආයි ආවොත් පොලිසියට අරං යනවයි කියලා පිටත් කරලා යවන්න. අද කාලේ රාජපක්ෂ පවුල ජීවන වියදම ඉහල දාපු නිසා මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ.. 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩෝ ඇයි බං පැන්නට පස්සේ ඇන්ටි තෙෆ්ට් සිස්ටම් හයි කරන්නේ? :baffled:
    මෙහෙ තියෙන එලාම් සිස්ටම් නිකන් වින්ඩොස් ඩිෆෙන්ඩර් වගේ,
    හොරා පැනලා හොරකම් කරගෙන ගියාට පස්සේ තමයි ඇලර්ට් කරන්නේ.
    දෙසැම්බර් මාසේ නිසා අර හෝම් අලෝන් මුවී එකේ වගේ මුළු ගෙදරම උගුල් අටවපන්.
    නැත්නම් හැම කාමරේම ගෑස් ටැංකිය ගානේ හයි කරන්න තියෙන්නේ. :sorry:
    නැත්නම් ගෝඩ් වගේ රම්බෝ පිහියක් කෝට්ටෙ යට තියාගනින්.
    ජස්ට් කිඩින්, ඇමසන් එකෙන් හොද branded සිස්ටම් එකක් ගෙනල්ල හයි කරපන්,
    මට නම් බයවෙන්න දෙයක් නෑ මට මගේ බල්ලා සුවර්, පනින එකාගේ බෙල්ලම කඩන් කයි. :yes:
    උඹ වින්ඩෝස් ඩිෆෙන්ඩර් ගැන කියද්දි ජීයිතේට අප්ඩේට් කරන්නෙ නැති, වේ* ගැනි වගේ හැම එකාගෙම පෙන් ගහන, ක්රැක් වලින්ම දුවන මැෂිමක් කියල අවධාරනේ කරපන් 😂
     
    • Like
    • Haha
    Reactions: reddit and NushenD

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,756
    113
    power denne kohomada ban ?

    චාර්ජ් කරහම පැය 10ක් තියෙනව FHD recording..ඊට වඩා ඕන නම් පවර් බෑන්ක් ඵකක් හරි ෆෝන් චාර්ජර් ඵකකින් හරි දෙන්න පුළුවන්.මේකේ nightvishion නම් සයිස් ඵකේ හැටියට මරු..පොඩි නිසා කාටවත් පේන්නේ නෑ..
     
    • Like
    Reactions: NRTG and hi.dushan