ගෙදරට හොරෙක් පැනල | Anti theft system recommendation

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    චාර්ජ් කරහම පැය 10ක් තියෙනව FHD recording..ඊට වඩා ඕන නම් පවර් බෑන්ක් ඵකක් හරි ෆෝන් චාර්ජර් ඵකකින් හරි දෙන්න පුළුවන්.මේකේ nightvishion නම් සයිස් ඵකේ හැටියට මරු..පොඩි නිසා කාටවත් පේන්නේ නෑ..
    KIYADA BN EKA
     
    • Like
    Reactions: Bitter Truth

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Honda alarm ekak hai karanna. Additionally cctv. But alarm ekak nathuwa cctv wadak naha
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ගෙදරට හොරෙක් පැනල -

    මගෙ ගෙදරට අද රැ හොරෙක් පැනල කාමරෙට ඇවිත්, හොද Anti theft system ekak recommend කරන්ඩ පුලුවන්ද. මෙහෙ කවුද කරන්නෙ. Releabile system ekak, Installation ekka. ලොකු උදව්වක්.

    ලකෙ පන්කාව යන විදිහට හැමොටම ඔනි වෙයි.
    495fab06d7c3a9f4b9103033ef665042.jpg
     
    • Love
    Reactions: willpower

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    KIYADA BN EKA
    12000ක් වගේ වුනේ..

    මේක කීයද බං මේකට power දෙන්නෙ කොහොමද? අපි ගෙදරින් පිට හිටියත් අපිට මේවා බලන්න පුළුවන් ද
    ඔව්..පුළුවන්..චාර්ජ් කරහම පැය 10ක් තියෙනව..පවර් බෑන්ක් හරි ෆෝන් චාර්ජර් වලින් power ඵක දෙන්න පුළුවන්..motion sensor on කරහම කවුරුහරි අාවහම ෆෝන් ඵකට මැසේජ් ඵකක් ඵනව..ෆෝන් ඵකටම record වෙන්න ෆොටෝ ගන්නත් පුළුවන්..SD card ඵකට කොහොමත් record වෙනව.කොලටිය මරු.FHD,UHD quality දෙකෙන්ම record වෙන්න හදන්න පුළුවන්,
    ------ Post added on Dec 3, 2021 at 12:05 PM
     
    • Like
    Reactions: NRTG and willpower

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ගෙදරට හොරෙක් පැනල -

    මගෙ ගෙදරට අද රැ හොරෙක් පැනල කාමරෙට ඇවිත්, හොද Anti theft system ekak recommend කරන්ඩ පුලුවන්ද. මෙහෙ කවුද කරන්නෙ. Releabile system ekak, Installation ekka. ලොකු උදව්වක්.

    ලකෙ පන්කාව යන විදිහට හැමොටම ඔනි වෙයි.
    Pm ekak daanna wedea karala dennam.