ගෙදරදිම ඇපල් පැලයක් හදමු

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    දැන් උබලගෙ ගෙදර ගෙඩි කඩන ඇපල් ගස් කීයක් තියනවද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උබලගෙ ගෙදර ගෙඩි කඩන ඇපල් ගස් කීයක් තියනවද?

    උ පැලේ හදන විදියට කියන්නේ ,,, ගහක් කරන්න පුලුවන් කියල නෑනේ .... පැලේ හදල ඔසී ගිහිල්ල ඉන්දල වරෙන් ගහක් වෙන්න ...
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    උ පැලේ හදන විදියට කියන්නේ ,,, ගහක් කරන්න පුලුවන් කියල නෑනේ .... පැලේ හදල ඔසී ගිහිල්ල ඉන්දල වරෙන් ගහක් වෙන්න ...

    මම හිතුවෙ මූට ගෙදර ඇපල් වත්තක් ඇති කියලා :rofl:

    :lol::lol::lol:
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    දැන් උබලගෙ ගෙදර ගෙඩි කඩන ඇපල් ගස් කීයක් තියනවද?

    macan maga channel ekak nawai ban. srilankawa ta godak watina nisa mama elakiri share karanna. apple ganna 500M 1year yanawa. ekat වස​ podi lanainta.hospitel wala roogita danna maa වස ​apple.

    ratta adare nam oyala maka karanna. sallithoyanna puluwa.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,781
    1,297
    113
    Mars
    මමත් ඇපල් කිහිප වතාවක්ම හදලා තියෙනවා, අගල් 6-7ක් උස ගිහිල්ලා කද කඩා වැටෙනවා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමත් ඇපල් කිහිප වතාවක්ම හදලා තියෙනවා, අගල් 6-7ක් උස ගිහිල්ලා කද කඩා වැටෙනවා.

    කොහෙද වැවුවේ ලංකාවේද
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බොරු.කඩෙන් ගෙනාව ගෙඩියෙ ඇට වලින් පැලයක් හිටවන් ගෙඩි කෑව කෙනෙක් ලංකාවෙ නෑ.