ගෙදරදිම ඉන්නං ඉවත් කර ගනිමු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෙදරදිම ඉන්නං ඉවත් කර ගනිමු

    මෙම සම ඇමිණුම් ශරීරයේ විවධ කොටස් වල තිඛෙනවා.එය හානි කර නොවූ නමුත් දකින්නාට අප්‍රිය දර්ශනයක් ගෙන දෙනවා. මේවා බොහෝ පිහිටන්නේ පියවුරු මත ඇසිපිය,ඛෙල්ල සහ ඉකිලි ප්රෙදේශ වලයි.එය උපතින්ම පිහිටන්නත් හැකියාව තිඛෙනවා. අවුරුදු 1 සිට 100 දක්වා මෙය තිඛෙන්න පුළුවන්. අද ලොව වටා අපි සුදානම් වෙන්නේ මෙය ස්භාවිකව ඉවත් කර ගන්නේ කෙසේද යන ගැනැයි.

    SKIN%2BTAGS.jpg

    සම ඇමිණුම් ඉවත් කිරීමට සරල පිළියම් 5ක්
    1.එඬරු තෙල්

    එඬරු තෙල් අපේ ශරියට ඉතා හිතකර තෙල් වර්ගයක් වෙනවා.අපිට මෙය දින පතා අපේ ශරියට සුවද විලුම් භාවිතා කරන සේ අපි ශාරීරයේ අපලේප කර හත හැක.මුලින්ම පිළිස්සීම් සෝඩා ස්වල්පයක් සමග එඬරු තෙල් තේ මිෂ කර ගන්න. ඉන් පසු දෙහි ස්වල්පයකුත් එකතු කර කවලම් කර දිනපතා සතියක් අලේප කරන්න ඔබගේ ඉන්නං නැතිවී යාවි.

    2.විනාකිරි

    දෙවැනි ක්‍රමය තමයි මුලින්ම කපු රෙදි කැබැල්ලක් ගෙන විනාකිරි ස්වල්පයක් තවරා ඉන්නං මත සැති 2ක් අලේප කරන්න ඔබගේ ඉන්නං නැතිවී යාවි.

    3.ලෙමන් යුෂ

    සිට්රික් අම්ලය සමග ලේමන් යුෂ එකතු කර සති 2ක් අලේප කරන්න. ඉනපසු සති 2කකට පසුව ඔබට මෙහි ප්‍රථිපල දැකගත හැක.

    4.ළූණු යුෂ

    ළුණු ගෙඩියක් ගෙන එය සියුම් කබලි වලට කපා ගන්න. අනතුරුව එය ලුණු වතුරේ විනාඩි කිහිපයක් දමා ඔබේ ඉන්නං මත අලේප කරන්න මෙසේ සති දෙකක් යන විට උබේ ඉන්නං නැතිවී යාවී.

    5.අන්නාසි යුෂ

    අන්නාසි යුෂ ඉන්නං ඉවත් කිරීමට හැකි ස්භාවික ක්‍රමයක් වෙයි.අන්නාසි ගෙඩියක් ගෙන උෂ ටිකක් ගෙන එය උබේ ඉන්නෝ මත අලේප කරන්න සතියක් යන විට ඔබගේ ඉන්නං නැතිවී යාවි.

    උපුටා ගත්තේ--- ගන්න දේශිය දේ - බ්ලොග් එකෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔච්චර මැරෙන්න ඕන නැහැ බං ඉන්නො, ගල් තැලුම් අයින් කරන්න.. ෆාමසි වල තියෙනවා Duofilm කියලා බෙහෙතක්.. ඉන්නා උඩට එයින් බිංදුවක් හැලුවාම ඒක හැලෙනවා.. අතපයේ ගාගන්න එපා.. අවශ්‍ය තැනට විතරක් බිංඳුවත් වත්කරපං..:)

    cnHkAor3NQ0H8g3MLjLBiaTeFTyRQegW41ARiux1Z7MFfQf7EoOgRFMGyw8LeBt0-duofilm.png

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔච්චර මැරෙන්න ඕන නැහැ බං ඉන්නො, ගල් තැලුම් අයින් කරන්න.. ෆාමසි වල තියෙනවා Duofilm කියලා බෙහෙතක්.. ඉන්නා උඩට එයින් බිංදුවක් හැලුවාම ඒක හැලෙනවා.. අතපයේ ගාගන්න එපා.. අවශ්‍ය තැනට විතරක් බිංඳුවත් වත්කරපං..:)

    cnHkAor3NQ0H8g3MLjLBiaTeFTyRQegW41ARiux1Z7MFfQf7EoOgRFMGyw8LeBt0-duofilm.png



    39,999

    Congratz for 40k posts :)