ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලානේ බොරු බිල්ලෝ මවලා අපහාස කරන්නේ. @shenat @Rick Sanchezz ගෙන් අහපං ගෑස් නැද්ද කියල. එකට දහයක් කියයි තියෙන තැන්
    කෝ මම එහෙම කියපු එකක් කෝට් කරල දාපන් බලන්න. මට මතකත් නෑ එහෙම එකක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,593
    113
    කෝ මම එහෙම කියපු එකක් කෝට් කරල දාපන් බලන්න. මට මතකත් නෑ එහෙම එකක්
    ඇයි ඔය අහන්නේ එහෙනන් ගෑස් නැති උනොත් කියලා. ගෑස් තියෙනවා
     
    • Like
    Reactions: nimcha55

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    හාමුදුරු කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න එක මට ලැජ්ජාවක් නෙවෙයි මචං.
    Mihintale walahage Kunuharupa hodapu ekatath ubata Lejjawak nedda? 😂🤌

    ලිස්සලා යන්න වෙන වෙන රෙද්දවල් උස්සං එන්නේ නැතුව ගෑස් තියෙන තැන් කියපං 🤭
    Ubata Gas netnam adanne netuwa Polimata playan Baiyyo 😂😂
     
    • Like
    Reactions: nimcha55

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,958
    8,297
    113
    Kotahena
    පොනිල්ව ජනාධිපති කරපු හැටි අහගත්තා ඇතිද? තව ඕනද? 😹😹
    රෙදි apullanne නැතිව Gas තියෙන තැන කියපන් ponnayo 😄
    Gas කෑවද?
    රනිල් ව ගේන්න වෙයි ද ponnayo
     
    • Like
    Reactions: nimcha55

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සිංහල බැරිද? ආයේ කියවල බලන්න ලියපු එක
    කියපු ගොන් කතා දිරවගන්න ගන්න බැරි උනාම වටපඩ බයියා "හමුදුරුවොන්ගේ සිවුර" අස්සේ හැන්ගෙනාවා. දැන් මෙතන අඩන්නේ නැතුව Gas පෝලිමට පලයන් 🤭🤭
     
    • Like
    Reactions: nimcha55

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔන්න උබේ jebai kame මහත
    මතක නෑ ද නැත්තං dobi කම ද?

    පෝළිම් නැති කරන්න අනුර ට බාර දුන්නම අනුර panala දුවද්දී පෝළිම් නැති කරේ රනිල් තමයි

    ඒ මොන රටේ අනුරටද බන් එහෙම බාර දුන්නේ. චන්ද තුනයි හම්බ උනේ. උබ ගුලි කාලද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි ඔය අහන්නේ එහෙනන් ගෑස් නැති උනොත් කියලා. ගෑස් තියෙනවා
    ඉතිං ගෑස් තියෙනවා නම් උඹට ගෑස් ප්‍රශ්නයක් නැතිවෙන්න ඕන.

    එහෙනම් රට ජාතිය බේරගන්න පොහොට්ටුවද ඕන UNP එකද කියල කෙලින්ම කියපන්කො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,593
    113
    කියපු ගොන් කතා දිරවගන්න ගන්න බැරි උනාම වටපඩ බයියා "හමුදුරුවොන්ගේ සිවුර" අස්සේ හැන්ගෙනාවා. දැන් මෙතන අඩන්නේ නැතුව Gas පෝලිමට පලයන් 🤭🤭
    ඩෝබිලට රෙදි හෝදන්න අමාරු උනාම වෙන ටොපික් උස්සං ඇවිත් ඒව අපුල්ලනව බොරුවට. 🤭

    ඉතිං ගෑස් තියෙනවා නම් උඹට ගෑස් ප්‍රශ්නයක් නැතිවෙන්න ඕන.

    එහෙනම් රට ජාතිය බේරගන්න පොහොට්ටුවද ඕන UNP එකද කියල කෙලින්ම කියපන්කො
    ඇයි ඒ දෙකෙන් එකක්ම තමා උත්තර කියලා හිතන්නේ
    ------ Post added on Feb 20, 2026 at 8:33 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඩෝබිලට රෙදි හෝදන්න අමාරු උනාම වෙන ටොපික් උස්සං ඇවිත් ඒව අපුල්ලනව බොරුවට. 🤭
    සිංහල බැරිද? 😂😂

    ඉතිං ගෑස් තියෙනවා නම් උඹට ගෑස් ප්‍රශ්නයක් නැතිවෙන්න ඕන.

    එහෙනම් රට ජාතිය බේරගන්න පොහොට්ටුවද ඕන UNP එකද කියල කෙලින්ම කියපන්කො

    අමාරු ප්‍රශ්න අහන්න එපා බන්. මේකේ කොච්චර ඇඩුවත් කෙලින් උත්තරයක් දෙන්න කොන්ඳ පන නෑ 🤭🤭
     
    Last edited:
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි ඒ දෙකෙන් එකක්ම තමා උත්තර කියලා හිතන්නේ
    බොට වෙන උත්තරයක් තියෙනවා නම් එහෙම වෙනස් උත්තරයක් දන්නවා නම් බොරුවට මට උපහාස කරන්න කාලය වැය කරන්නෙ නැතිව කෙලින්ම කියනවා නේද නියම හෙලුවෙක් වගේ?

    නැත්නම් මේ සිංදුව ද කියන්න හදන්නෙ

    රනිල් හොඳයි කිව්වත් වැරදියි ...
    නාමල් හොඳයි කිව්වත් වැරදියි ...
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි දෙන්නම හොඳය කියා..//
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,593
    113
    සිංහල බැරිද? 😂😂

    අමාරු ප්‍රශ්න අහන්න එපා බන්. මේකේ කොච්චර ඇඩුවත් කෙලින් උත්තරයක් දෙන්න කොන්ඳ පන නෑ 🤭🤭
    බොට වෙන උත්තරයක් තියෙනවා නම් එහෙම වෙනස් උත්තරයක් දන්නවා නම් බොරුවට මට උපහාස කරන්න කාලය වැය කරන්නෙ නැතිව කෙලින්ම කියනවා නේද නියම හෙලුවෙක් වගේ?

    නැත්නම් මේ සිංදුව ද කියන්න හදන්නෙ

    රනිල් හොඳයි කිව්වත් වැරදියි ...
    නාමල් හොඳයි කිව්වත් වැරදියි ...
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි දෙන්නම හොඳය කියා..//
    ගෑස් ගැන කතා කරන නුලකට ඇවිත් රට ජාතිය බේරගන්න හදන ඩෝබිල 🤭🤭
     
    • Like
    Reactions: nimcha55

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑස් ගැන කතා කරන නුලකට ඇවිත් රට ජාතිය බේරගන්න හදන ඩෝබිල 🤭🤭
    කෝ බලන්න ගෑස් ගැන උඹ වැදගම්මක් ඇති කොමෙන්ට් එකක් දැම්මද කියල. කෝට් කරපන් බලන්න

    මම තව පැයකින් විතර කිරියට එනවා උඹේ ත්‍රෙඩ් එකට අදාල වැදගත් කොමෙන්ට් එක හොයාගෙන හිටපං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,593
    113
    කෝ බලන්න ගෑස් ගැන උඹ වැදගම්මක් ඇති කොමෙන්ට් එකක් දැම්මද කියල. කෝට් කරපන් බලන්න

    මම තව පැයකින් විතර කිරියට එනවා උඹේ ත්‍රෙඩ් එකට අදාල වැදගත් කොමෙන්ට් එක හොයාගෙන හිටපං
    ගෑස් තියෙන තැන් ගැන දන්න උන් mention කරා. ඊට වඩා මොන වැදගත් කමෙන්ට්ද?
     
    • Like
    Reactions: nimcha55

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ගෑස් ගැන කතා කරන නුලකට ඇවිත් රට ජාතිය බේරගන්න හදන ඩෝබිල 🤭🤭
    සිංහල බෑ? Gas නැත්නම් පෝලිමට පලයන්, මෙතන ඇඩුව කියල උබට Gas හම්බ වෙන්නේ නෑ 😂🤌