ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑස් තියෙන තැන් ගැන දන්න උන් mention කරා. ඊට වඩා මොන වැදගත් කමෙන්ට්ද?
    රටේ ප්‍රශ්න වැඩියි නම් කාවද ගේන්න ඕන කියල කියපං. වෙන වෙන වැල් බයිලා ගහන්නෙ නැතිව

    200.gif
     
    • Like
    Reactions: nimcha55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    රටේ ප්‍රශ්න වැඩියි නම් කාවද ගේන්න ඕන කියල කියපං. වෙන වෙන වැල් බයිලා ගහන්නෙ නැතිව

    200.gif
    ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

    Topic එකට උත්තරේ ගෑස් තියෙන තැන දන්න උන්.

    ඊට වඩා හොඳ උත්තරයක් තියෙනවා නන් කියලා පලයන් නිකං අදාළ නැති වෙන වෙන වැල් බයිලා ගහන්නෙ නැතිව
     
    • Like
    Reactions: nimcha55

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේකෙ දිනය හරිනම් මේ දවසේ ඉඳල ගෝටව පන්නපු දවස වෙනකල්ම ගෝටට ප්‍රශ්නෙ විසඳගන්න බැරි වුනානෙ. පුළුවන් නම් ප්‍රශ්නෙ විසඳපන් කියල ගෝට ගෙනාපු අගමැතියත් අරගලේට සපෝට් එක දීල ගෝටව පන්නලම දැම්ම

    Read Sewing Bee GIF by The Great British Sewing Bee
     
    • Like
    Reactions: nimcha55

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    මේකෙ දිනය හරිනම් මේ දවසේ ඉඳල ගෝටව පන්නපු දවස වෙනකල්ම ගෝටට ප්‍රශ්නෙ විසඳගන්න බැරි වුනානෙ. පුළුවන් නම් ප්‍රශ්නෙ විසඳපන් කියල ගෝට ගෙනාපු අගමැතියත් අරගලේට සපෝට් එක දීල ගෝටව පන්නලම දැම්ම

    Read Sewing Bee GIF by The Great British Sewing Bee

    රනිල් ගොඩ දාපු රට නේද ආපස්සට ගිහින් තියෙන්නේ 😄
     
    • Like
    Reactions: nimcha55

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    රටේ ප්‍රශ්න වැඩියි නම් කාවද ගේන්න ඕන කියල කියපං. වෙන වෙන වැල් බයිලා ගහන්නෙ නැතිව

    200.gif

    අපි කවුරුවත් ගේන්න කියන්නෙ නෑ.. ලගදි චන්දෙකුත් නෑනේ..

    ඔන්න ඔපීසියල් පෝස්ට් එකම දැම්මා.. පැය 24න් විසදුමක් දෙන්න බැරිද?

    • Like
    Reactions: nimcha55

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,807
    113
    පොඩි ෆර්ම් එකක් වගේ තියෙනවනම් පුලුවන්. ගොම, හරක් මුත්‍රා වල තම හොදටම වැඩේ සෙට් වෙන්නෙ
     
    • Like
    Reactions: nimcha55

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,578
    1
    32,275
    113
    - උඩරට -
    ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?
    ලැට් වල හාරල බටයක් දාපන්.
    ඊට පස්සේ ඒක සෙට් කරපන් ගෑස් ලිපට.
    ඊට පස්සේ පත්තු කරපන් 😁
     
    • Like
    Reactions: nimcha55

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,404
    113
    කෑගල්ල
    රටේ ප්‍රශ්න වැඩියි නම් කාවද ගේන්න ඕන කියල කියපං. වෙන වෙන වැල් බයිලා ගහන්නෙ නැතිව

    200.gif

    ඇයි පොන්නයෝ එකම එක ආයේ අයේ අහන්නේ. රටේ තිබ්බ ඕකොම ප්‍රශ්න විසදල පෝලිං නැතිකර ලා බිලියන 6ක් සංචිත එකතු කරපු රනිල් ඉන්දැද්දි . බෝක්කු උඩ කයිය ගහපු පොන්නයෝ හොඳ කියලද කියන්නේ​

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,829
    26,208
    113
    ගෑස් නැති වුනොත් අපි ගේන්න ඕන යූ.ඇන්.පියද පොහොට්ටුවද ?

    රට ජාතිය අනතුරේ නම් අපි ගේන්න ඕන යූ.ඇන්.පියද පොහොට්ටුවද ?

    Horse Meme GIF
    මරු ඈ. ලිප පත්තු කරගන්න ගෑස් හොයාගන්න විදිහක් කතා කරද්දි මූ ඇවිත් ඇරිස්ටෝටල්ගේ පුතා වගේ දේශපාලන දර්ශනේ දේශනා කරනවා.

    ඉතිං ගෑස් තියෙනවා නම් උඹට ගෑස් ප්‍රශ්නයක් නැතිවෙන්න ඕන.

    එහෙනම් රට ජාතිය බේරගන්න පොහොට්ටුවද ඕන UNP එකද කියල කෙලින්ම කියපන්කො
    "රට ගොඩ දැමීම" කියන එක අර්ථ දක්වපන්.

    ඔය තරම් බර මොළයක් උස්සන් ඉන්න එක අමාරු නැද්ද බන්? පරිස්සම් කරගනින්

    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    මරු ඈ. ලිප පත්තු කරගන්න ගෑස් හොයාගන්න විදිහක් කතා කරද්දි මූ ඇවිත් ඇරිස්ටෝටල්ගේ පුතා වගේ දේශපාලන දර්ශනේ දේශනා කරනවා.

    ඔය තරම් බර මොළයක් උස්සන් ඉන්න එක අමාරු නැද්ද බන්? පරිස්සම් කරගනින්

    Oya huttata pissu
     
    • Like
    Reactions: nimcha55