ගෙදරදිම සීනි බලන මැශින් එකක්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    එකක් ගන්න ඕනෙ. ලේ බින්දුවක් තියල බලන එකක් අවුලක් නෑ. Accuracy එක හොද, ගානත් 10 කට අඩු වුනා නං හොදයි. මොනාද හොද ඒව? ගන්න තැනත් එක්ක කියපන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,626
    25,987
    113
    SPC වල හිටපු ගමන් promotion යනවා strip ගත්තාම machine නිකන් දෙනවා.
     
    • Like
    Reactions: craabeysinghe

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,626
    25,987
    113
    හොද මැශින් එකක් දන්නවද
    Abbot Accucheck
    Clever check

    ප්‍රසිද්ද ෆාමසියකින් ගනින්... Strips හොයාගන්න අමාරුයි සමහර model වල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    Bought Sinocare Safe-Accu kit (Unit + 100 Lancets + 100 strips) from Aliexpress for $20

    No complaints on my behalf.

    53j0Niu.jpg
     
    • Like
    Reactions: JohnSnow

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,436
    681
    113
    Bought Sinocare Safe-Accu kit (Unit + 100 Lancets + 100 strips) from Aliexpress for $20

    No complaints on my behalf.

    53j0Niu.jpg
    meke readings wala accuracy kohomada machan? wena brand ekaka readings ekka / Lab ekaka readings ekka compare karala baluwada? 100 strips ekka meka patta labaine
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    meke readings wala accuracy kohomada machan? wena brand ekaka readings ekka / Lab ekaka readings ekka compare karala baluwada? 100 strips ekka meka patta labaine

    Yep freestyle optimum eke readings mai enne ±5 wage margin ekakin.

    AX5WUNJ.jpg
     
    Last edited: