ගෙදරදීම කසිප්පු පෙරාගමු

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ගෙදරදීම කසිප්පු පෙරාගමු

    අවශ්‍ය ද්‍රව්‍ය .
    සීනි 10kg
    හකුරු 5kg
    ඇමෝනියා 500g
    යවකාර 500g
    යීස්ට් 500g.
    බැරල් එකයි.
    තඹ බට 1.

    සාදාගනන්නා ආකාරය.
    සිනි යවකාර ඇමෝනියා යීස්ට් බැරල් එකට දමා කට කපා වතුර පුරවන්න.
    හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න.
    ඉන්පසු දින කීපයක් බැරල් එක ගගක ඔබා තබන්න.
    සතියකට පමන පසු බැරල් එක ගෙන ලිපක් බැද එහි තබා කටට තබ බටය සවිකර ලිප දල්වා තබ බටේ දිගේ එන සුපිරි ස්පිරිට් ටික එකතු කරගන්න.
    වැඩි රසයක් සදහා බ්‍රැන්ඩි එසන්ස් ටිකක් එකතු කරගන්න.
    අවශ්‍ය නම් වතුර එකතු කර බොන්න.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සුලු පරිමාණෙන් කරන විදියක් දාපන්
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඕකේ spirit එක නිකන් රත් කරලා ගන්න පුළුවන්ද?
    ඒ කලේ මතකයි මොකක්ඩ් නියමෙකට අනුව ආසවනය කරලා ගන්න තියෙන්නේ. උෂ්ණත්වය පාලනය කරන්න වෙනවා, ඒ උෂ්නත්වේදී තියෙන හුමාලේ ජල අණු ඇල්කොහොල් අණු ප්‍රතිශතය ටික ටික වැඩි කර කර වෙන වෙන stages වලදී පෙරන සින් එකක් තියෙනවා.
    science side of elakiri clarify this.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම කරල හරියන්නෙ නෑ යකෝ ඇල්කොහොල වලට මෙතනොල් පොඩි ප්‍රතිශතයක් කලවම් වෙලා එන්නෙ.., ඔව ටික කාලයක් බිව්වම කූරිය ගහන්න පුලුවන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකේ spirit එක නිකන් රත් කරලා ගන්න පුළුවන්ද?
    ඒ කලේ මතකයි මොකක්ඩ් නියමෙකට අනුව ආසවනය කරලා ගන්න තියෙන්නේ. උෂ්ණත්වය පාලනය කරන්න වෙනවා, ඒ උෂ්නත්වේදී තියෙන හුමාලේ ජල අණු ඇල්කොහොල් අණු ප්‍රතිශතය ටික ටික වැඩි කර කර වෙන වෙන stages වලදී පෙරන සින් එකක් තියෙනවා.
    science side of elakiri clarify this.

    ඒලෙවල් කර්මාන්ත රසායනය ;)
     

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    සුපිරි ස්පිරිට් එක එහෙම්ම බිව්වොත් බඩුම තමා, :rofl: තියෙරියෙ හැටියට ඉස්සෙලාම එන්නෙ මෙතනෝල්. ඒක බිව්වොත් මැරෙන්න පුලුවන්. අපේ මිනිස්සු දෙයියන්ගෙ පන්ගුව කියල අයින් කරන්නෙ මෙතනෝල් ටික. මෙතනෝල් ගිහින් ඉවර උනාට පස්සෙ තමා එතනෝල් එන්නෙ