කම්මැලි වෙලාවට බල බල ඉන්න චැනල් එකක්.

පට්ට නේද බුවාගේ වැඩ..
නිකන් පිට පෙනුම කැටයම් කරනවා නෙවෙයි. assemble කරන්න පුලුවන් වෙන්න හදන්නේ.

මේක දැක්කම ඒවා ආයෙ මතක් වුණා. TFS සහෝ. 
බබා අපිත් මේ අයියට කියලා පුටාර් එකක් හදා ගමුද?බම්ප්
සෙස් චැට් නූලේ එපා.. ප්ලීස්බබා අපිත් මේ අයියට කියලා පුටාර් එකක් හදා ගමුද?
Pubic love mewaa. Rahas neeසෙස් චැට් නූලේ එපා.. ප්ලීස්
කොහේද ලයිසන් ගන්න කියලා කී දවසක් නම් කියුවද? ගත්තෙ නෑනෙ.. නෑනෙ. නැත්නම් මේ අයියට කියලා ෆෙරාරි එකක්ම හදාගන්න තිබුණා. මට නම් බෑ පුස් බයික් වල යන්න.බබා අපිත් මේ අයියට කියලා පුටාර් එකක් හදා ගමුද?
Ow uge channel eke video wala names tiyenneth ahawal-eka-30-days bla bla kiylaසුපිරිම වැඩකරුවෙක්...
මේ වගේ එකක් හදනව කියන්නෙ මාරම ගේමක්. මාසයක් විතරවත් යනව ඇති එකක් ඉවර කරන්න...
දැන් ඉතිං මෙයාගෙ ඉතුරු වීඩියෝ ටිකත් බලන්න ගන්න ඕනෙ...
හෙට දානවා මාත් ගෙදරදීම චන්ද්‍රිකාවක් හදාගන්න හැටි..
උඹත් එකක් හදන්න ට්‍රයි එකක් දීපන්..සුපිරිම වැඩකරුවෙක්...
මේ වගේ එකක් හදනව කියන්නෙ මාරම ගේමක්. මාසයක් විතරවත් යනව ඇති එකක් ඉවර කරන්න...
දැන් ඉතිං මෙයාගෙ ඉතුරු වීඩියෝ ටිකත් බලන්න ගන්න ඕනෙ...