ගෙදරදීම පහසුවෙන් ගෑස් හදා ගමු

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,299
    26,806
    113
    Kandy
    FB_IMG_1633955784862.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    මම මේ අයිටීඑන් එකේ නිව්ස් බලන ගමන්. පට්ට හේදිල්ලක් හෝදන්නෙ. ජපානෙ, එංගලංතෙ, ඇමරිකාවෙ එහෙම ලංකාවෙපෙට්‍රල් ලීටරේකට වඩා වැඩියිලු ලීටරේක ගාන. හොංකොං වලලු වැඩිම ගාන පෙට්‍රල් ලීටරේක. හැබැයි උන් කියන්නෙ ඒ රටවල් වල මනුස්සයෙක්ගෙ දවසක ආදායම කියල. මරු කම්පෙයාර් කිරිල්ලක් කරන්නෙ මුන්. නෙදකින්. 🤮
     
    • Haha
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම මේ අයිටීඑන් එකේ නිව්ස් බලන ගමන්. පට්ට හේදිල්ලක් හෝදන්නෙ. ජපානෙ, එංගලංතෙ, ඇමරිකාවෙ එහෙම ලංකාවෙපෙට්‍රල් ලීටරේකට වඩා වැඩියිලු ලීටරේක ගාන. හොංකොං වලලු වැඩිම ගාන පෙට්‍රල් ලීටරේක. හැබැයි උන් කියන්නෙ ඒ රටවල් වල මනුස්සයෙක්ගෙ දවසක ආදායම කියල. මරු කම්පෙයාර් කිරිල්ලක් කරන්නෙ මුන්. නෙදකින්. 🤮
    මමත් ITN ප්‍රවෘත්ති බැලුවා... මේ ලෝකෙ තියෙන සුවාදීනම ප්‍රවෘත්ති... :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවට තමා ගෙවල් වලට වෙලා ඉන්න නාකි සෙට් එක බ්‍රේන් වොෂ් කරගන්නෙ :(
     
    • Like
    Reactions: ElaBaba