මම මේ අයිටීඑන් එකේ නිව්ස් බලන ගමන්. පට්ට හේදිල්ලක් හෝදන්නෙ. ජපානෙ, එංගලංතෙ, ඇමරිකාවෙ එහෙම ලංකාවෙපෙට්රල් ලීටරේකට වඩා වැඩියිලු ලීටරේක ගාන. හොංකොං වලලු වැඩිම ගාන පෙට්රල් ලීටරේක. හැබැයි උන් කියන්නෙ ඒ රටවල් වල මනුස්සයෙක්ගෙ දවසක ආදායම කියල. මරු කම්පෙයාර් කිරිල්ලක් කරන්නෙ මුන්. නෙදකින්.