ගෙදරදීම NAS එකක් හදාගන්න බැරිද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    NAS ekaka daanna tharam monada thiyenne ban , loku SSD ekk ganinko eka safe ohoma data daanawata wada .
    Movie ehema danna. anith eka thamai
    RPi 400 + 500GB Transcend + Ubuntu headless + CasaOS running plex a container working like a charm for me
    400 kiwwe RP 4 series ekada? 2GB ekakta wage giyoth streaming ehema lag wenne nathi wei neh
    ඔන්න මගෙහ් රිප්ලයි එක ..

    කලින් පිසි එකක් හැදුවා 24/7 රන් වෙද්දි කොස්ට් එක පොඩ්ඩක් හිට් උනා ..

    දැන් යුස් කරන්නෙහ් WD My Cloud 4TB + Asustor NAS 4 Bay 16TB
    Storage 20TB


    fuck oi CasaOS is awesome. never heard of it before
    ------ Post added on Feb 17, 2024 at 9:59 PM
    lag una RP eka mokakda?
    ඒක හදල තියෙන්නෙ ඒකටමයි, කුපිරියක් වැඩේට. containerized දුවනව බබාවගේ
    owne , power consumption eka kohomada?
     
    • Like
    Reactions: NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Movie ehema danna. anith eka thamai

    400 kiwwe RP 4 series ekada? 2GB ekakta wage giyoth streaming ehema lag wenne nathi wei neh

    lag una RP eka mokakda?

    owne , power consumption eka kohomada?
    https://www.raspberrypi.com/products/raspberry-pi-400/ (4GB) මේකෙ ගාන නං දන්නෑ ලංකාවෙ කීයද කියල,ඔපිස් එකේ තිබුන එකක්
    1080P කිසිම අවුලක් නෑ 4K try කලා පොඩ්ඩක් lag වුනා සමහරවිට wifi connect වෙන නිසාද දන්නෑ
    power consumption ලොකු අදහසක් නෑ Pi කොහොමත් optimized ඇති මගේ setup එකේ තියනව Yoobao 30000mAh laptop powerbank එකෙන් පැය 5කට වඩා පුලුවන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,557
    86,841
    113
    ආශ්චර්යමත් රටක
    මෙයාගෙ දෙමව්පියන්ගෙන් අහන්න ඕන ගෙදරදිම NAS එකක් හදාගන්න හැටි 👇🏼🫢


    640px-NUSEIR_YASSIN_%28Nas_Daily%29.jpg
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔන්න මගෙහ් රිප්ලයි එක ..

    කලින් පිසි එකක් හැදුවා 24/7 රන් වෙද්දි කොස්ට් එක පොඩ්ඩක් හිට් උනා ..

    දැන් යුස් කරන්නෙහ් WD My Cloud 4TB + Asustor NAS 4 Bay 16TB
    Storage 20TB


    fuck oi CasaOS is awesome. never heard of it before
    ------ Post added on Feb 17, 2024 at 9:59 PM
    read write speed කොහොමද? කොම්නෙක්ක්ට් කරන්නෙ පිසී එකට කොමද? යු එස් බී ද?