ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

උබ වගේමයි මමත් බං. මේක බලලා motivation එකක් ආවා. Thank you වේවා.. 8+

නියමයි අන්න පොරක්; ගේමක් ගහමු අනිවා, ජය වේවා මචෝ!

ela ela machan

Thanks macho- Jaya.:yes:

එල එල ;)

Thanks macho- Jaya.;)


Thanks macho- Jaya.:yes:;)


Thanks macho- Jaya.;):yes:

Good post machan.... ithuru tikath ikmanata danna. Boru dewal kiyala dunna kiwwa tika danagena inna eka godak vadagath.

aniwa danawa macho. e magul karanna gihilla thamayi 6 month withara giye wadeta :sorry: thanks jayawewa :yes:
 

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    mamath giya u nikan kiyala denawa api ghanawa harida wardi da kiyala balnna naha mokada awulk unoth agata awula yanwa ne machan udeta jogging karala bada basaana ganna baida? hoda gym ekkak kiyapanko piliyandal patthe
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0


    ඔහොම කාලයක් යද්දී මෙන්න මේ පහල තියන විදිහට බොඩිය නිකන් එහෙක් මෙහෙක් වෙලා ආවා.






    මචං නිකමට අහන්නෙ හැබැට මයිල් ටිකට මොකද උනේ
     
    patta machan tfs


    thanks macho- jaya wewa ! :yes:


    mamath giya u nikan kiyala denawa api ghanawa harida wardi da kiyala balnna naha mokada awulk unoth agata awula yanwa ne machan udeta jogging karala bada basaana ganna baida? hoda gym ekkak kiyapanko piliyandal patthe

    පුළුවන් මචෝ ! මේ ඉන්න පොර එහෙම ජොගින්, බේසික් කරලා ඇග හදාගත්තු කෙනෙක්. ඊට පස්සෙනම් ජිම් ගින් හද ගත්ත,
    Farid Berlin

    පිළියන්දල ජිම් දන්නේ නෑ මචෝ සොරි!


    17265003_1542257365814695_3064904371370978060_n.jpg



    thanks macho- jaya wewa !;)



    thanks macho- jaya wewa ! ;):yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,991
    1,250
    113
    නුවර
    එල කොල්ලෙක්නේ.... අද උදේ දැක්කා නුලක් බෙහෙත් ගහලා ඇග කාගත්තු. ගොඩක් අය demotivate වෙලා comment කරලා තිබ්බා. උබ මේක අදම දාපු නිසා හොදයි ඒකට හරියන්න.

    උබ දැන් කොච්චර කල් යනවද බන් gym ?
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    මාගේ හදපිරි මෙව්වා එක සමග කෙට්ටු වූ විදිහ කියාදෙනමෙන් ඉල්ලා සිටීමි. නන්රි ++ :D
     

    thanks macho - jaya


    kama palane karada?

    ඔතන තමයි මටත් වැරදුන තැන, කෑම මමත් හිතුවේ කෑම පාලනය කරොත් හරි කියල. ඇත්තටම කරන්න ඕනි කළමණා කරණය. මේක ඉගන ගන්න සැහෙන්න කට්ට කෑවා. ඊලග ත්‍රෙඩ් 1 මේ ගැන දානවා. එතෙක් රැදී සිටින්න..







    ඔහොම කාලයක් යද්දී මෙන්න මේ පහල තියන විදිහට බොඩිය නිකන් එහෙක් මෙහෙක් වෙලා ආවා.






    මචං නිකමට අහන්නෙ හැබැට මයිල් ටිකට මොකද උනේ

    හා හා . මචෝ උබ අහපු නිසා කතාවක් මතක් උනා. ජිම් 1 ට ටිකදවසක් යද්දී අපේ වයිෆ්ගේ මුණ මැලවිලා මන් ඇහුව මොකද කියල. නෑ බබා ඔයාගේ ඇගත් මේ වගේ වෙයිද දන්නා නේද ? කියල මේ වගේ ෆොටෝ 1 පෙන්නුවා.

    Bodybuilding-Contest-Abs.jpg


    මාත් ඉතින් මෙහෙක් වෙලා ගියා. මන් කිවා නෑ බබා ඔය ගානට ඇග හදන්න අවුරුදු ගානක් යයි කියල. එතකොට වයිෆ් කියපි ඇග නෙමයි බබා. මුන්ගේ වගේ ඔයගේත් මයිල් හැලෙයිද ? කියල. :P:P:P

    මචං ශේවි කරේ නැත්තනම් කොහෙන් අඩු වෙලාද කියල හොයා ගන්න බෑ. කට්ස් පෙන්නේ නෑ :) :)




    Thanks Lokka - jaya, ඔයාගේ ත්‍රෙඩ් ටික මාර වැදගත් උනා. :love:

    hoya hoya hitapu thread eka.......rep

    Thanks Macho - Jaya :)
     
    එල කොල්ලෙක්නේ.... අද උදේ දැක්කා නුලක් බෙහෙත් ගහලා ඇග කාගත්තු. ගොඩක් අය demotivate වෙලා comment කරලා තිබ්බා. උබ මේක අදම දාපු නිසා හොදයි ඒකට හරියන්න.

    උබ දැන් කොච්චර කල් යනවද බන් gym ?

    Thanks macho ඔවි බන් මාත් දැක්ක එක ස්ටෙරොයිඩ් නැත්නම් රෝයිඩ්ස් කියල සාමාන්‍ය වචනයෙන් කියන තහනම් හෝමෝන වල තියන බයානක කම දන්නවනම් නිකන් අල්ලන්නේවත් නෑ ඕව මචන්. FB ඇඩ් දාල විකුනනවා. අපේ මෝඩයොත් ගන්නවා. මොකටද මෙච්චර රික්ස් එකක් ගන්නේ FB පොටෝ 1 ට ලයික් ටිකක් කොමෙන්ට් ටිකක ගන්න. 3 වෙනි ත්‍රෙඩ් 1 විදිහට රෝඉඩ්ස් වල බරපතල කම දාන්න ඉන්නේ.

    1yer 6-7 month apromex