ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

ado colombo bang me oyada.. :|

yes yse - thanks macho:yes:


Ela ela.....

thanks macho - jaya :yes:

මාගේ හදපිරි මෙව්වා එක සමග කෙට්ටු වූ විදිහ කියාදෙනමෙන් ඉල්ලා සිටීමි. නන්රි ++ :D

අනිවා මචෝ උනන්දුව තියන කොල්ලෝ ඕනි එකෙක්ක්ට බොක්කෙන්ම සප් එක දෙනවා. ඕනි දෙයක් අහන්න . මගේ දැනුමේ හැටියට සහ අදැකීම් අනුව කියල දෙන්නම් :)

hydroxycut ගත්තනේ

Hydroxycut ගත්තේ නෑ මචෝ! ලිපෝ 6 තාම ගත්තේ, සතියක් වගේ ගන්නකොට තමයි හරි හමන් කොච් කෙනෙක්ව සෙට් උනේ, ( එකයි මන් කිව්වා ඊලග ත්‍රෙඩ් 1 කියන්නම් කියලා කොහොමද බොරු වලට අහුවුණා හැටි ගැන.) එය වහාම නවත්තන්න කිව ලිපෝ 6 එක . එතනින් පස්සේ නෝ මෝ ෆැට් බනර්ස්. තැන්ක්ස් මචෝ ජය

ado patta bn supiri ohoma thama inna oni kollo unama. Good luck.

Thanks macho - jaya :yes:;)
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර

    Thanks macho ඔවි බන් මාත් දැක්ක එක ස්ටෙරොයිඩ් නැත්නම් රෝයිඩ්ස් කියල සාමාන්‍ය වචනයෙන් කියන තහනම් හෝමෝන වල තියන බයානක කම දන්නවනම් නිකන් අල්ලන්නේවත් නෑ ඕව මචන්. FB ඇඩ් දාල විකුනනවා. අපේ මෝඩයොත් ගන්නවා. මොකටද මෙච්චර රික්ස් එකක් ගන්නේ FB පොටෝ 1 ට ලයික් ටිකක් කොමෙන්ට් ටිකක ගන්න. 3 වෙනි ත්‍රෙඩ් 1 විදිහට රෝඉඩ්ස් වල බරපතල කම දාන්න ඉන්නේ.

    1yer 6-7 month apromex
    සහතික ඇත්ත... අඩේ මේ උබෙයි මගෙයි join date එක බලපන්කො :rofl:

    56Kg macho
    wow :shocked:, උස ?
     
    machan kema beema monawada kale?wenas kala da?

    ඔවි මචෝ මුලින් නම් කෙල උනා පස්සේ හොද කොච් කෙනෙක් හම්බ උනා . මීල් ප්ලෑන් 1 කට යන්න ඕනි නැත්නම් බෑ මන් ඊලග ත්‍රෙඩ් 1 ඒ ගැන දානවා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    thanks macho - jaya




    ඔතන තමයි මටත් වැරදුන තැන, කෑම මමත් හිතුවේ කෑම පාලනය කරොත් හරි කියල. ඇත්තටම කරන්න ඕනි කළමණා කරණය. මේක ඉගන ගන්න සැහෙන්න කට්ට කෑවා. ඊලග ත්‍රෙඩ් 1 මේ ගැන දානවා. එතෙක් රැදී සිටින්න..







    හා හා . මචෝ උබ අහපු නිසා කතාවක් මතක් උනා. ජිම් 1 ට ටිකදවසක් යද්දී අපේ වයිෆ්ගේ මුණ මැලවිලා මන් ඇහුව මොකද කියල. නෑ බබා ඔයාගේ ඇගත් මේ වගේ වෙයිද දන්නා නේද ? කියල මේ වගේ ෆොටෝ 1 පෙන්නුවා.

    Bodybuilding-Contest-Abs.jpg


    මාත් ඉතින් මෙහෙක් වෙලා ගියා. මන් කිවා නෑ බබා ඔය ගානට ඇග හදන්න අවුරුදු ගානක් යයි කියල. එතකොට වයිෆ් කියපි ඇග නෙමයි බබා. මුන්ගේ වගේ ඔයගේත් මයිල් හැලෙයිද ? කියල. :P:P:P

    මචං ශේවි කරේ නැත්තනම් කොහෙන් අඩු වෙලාද කියල හොයා ගන්න බෑ. කට්ස් පෙන්නේ නෑ :) :)





    Thanks Lokka - jaya, ඔයාගේ ත්‍රෙඩ් ටික මාර වැදගත් උනා. :love:



    Thanks Macho - Jaya :)

    kama gana inaga thread1 eke dannako. eka thama karannama bari.

    ithin oya hamadama shave karanawada? epawenne nadda? katu katu anen nadda??? :baffled:
     
    kama gana inaga thread1 eke dannako. eka thama karannama bari.

    කෑමට 24X7 කැපවෙන්න ඕනි. මන් ඊලග ත්‍රෙඩ් 1 දාන්නම්.

    15032673_1801714629845123_8631570284414867950_n.jpg


    ithin oya hamadama shave karanawada? epawenne nadda? katu katu anen nadda??? :baffled:

    අපෝ නෑ. හී හී , මාසෙකට සැරයක් ප්‍රෝග්‍රස් 1 බල්ලන තමයි කරන්නේ :) මුලින් කටු කටු ඇනෙනවා ඊලග දවස් ටිකේ හරියනවා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ සතියට දවස් කීයක් ජිම් ගියාද?
    දවසට පැය කීයක් කරාද?
    මොනවද කරේ?
    සෙට් කීය ගානේ බර කීයක් දාලද ගැහුවේ?
    ඩයට් කරාද?
    කොච්චර කල් ජිම් ගියාද මෙහෙම හදාගන්න..
    මේ විස්තර කියපන්කෝ..
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    patta patta machan, very motivational post. Thank you. math gym bahinna one,

    mage bara dan 90kg eth vadiya penne na machan usa 179cm nisa..

    gym schedules, meal plans evath ekka aye update karahan machan..

    rep