මේක කාලයක් තිස්සේ මට අත්දැකීම් එක්ක හිතුන දෙයක්. මට නම් සැහෙන්න දාඩිය දාන කෙනෙක්. ඒක නිසා ඇඟ නිතරම කසන ගතියක් එහෙමත් තියෙනවා. වෙන කිසිම රෝගයක් නැහැ. සාමාන්‍යයෙන් ගෙදරදී අඳින්නේ කොට කලිසම්. හැබැයි දාඩිය දැම්මම මාරම අපහසුයි. දැන් ටික කාලයක ඉඳන් මම යට ඇඳුම් අඳින්න ගත්තා. එදා ඉඳන් සැහෙන්න පහසුවක් දැනෙනවා. සැහෙන්න වෙනසක් දැනෙනවා. මොකද දාඩිය ප්‍රශ්නේ නිසා කලිසම තෙත්වෙන්නේ නැහැ. ඇඳුමෙන් කිසිම දුර්ගන්ධයක් එන්නේ නැහැ.
මන් මේ කිව්වේ මගේ experience එක. මේ ගැන මොකද හිතන්නේ? ගෙදරදී නිතරම යට ඇඳුමක් අඳින එක ශරීර සෞඛ්‍යට හොඳද?
මන් මේ කිව්වේ මගේ experience එක. මේ ගැන මොකද හිතන්නේ? ගෙදරදී නිතරම යට ඇඳුමක් අඳින එක ශරීර සෞඛ්‍යට හොඳද?