ගෙදරදී යට ඇඳුම් ඇඳීම අනිවාර්යද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඇදුම් දෙකක් ඇදලා දාඩිය නොදා ඉන්නව කියන්නෙ උබ භූතයෙක් වත් ද?😲
    2 ක් ඇන්දම සාමාන්‍ය වෙලාවටත් වඩා දාඩිය දානවා. වෙනස තියෙන්නේ දාඩිය උරාගන්න නිසා දැනෙන්නේ නෑ අපිට . නැත්තම් ඇඟ ඇලෙනවා දැනුනම මල පනිනවා
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    තද යට ඇදුම් ඇන්දොත් වද වෙනවා.යට ඇදුම නිසා රස්නයේ වැඩි වෙනවා.ලමයි හැදෙන්නේ නෑ. අමුඩේ තමයි හොදම.. නැත්තම් නියුට්‍රල් ඉන්න.
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    2 ක් ඇන්දම සාමාන්‍ය වෙලාවටත් වඩා දාඩිය දානවා. වෙනස තියෙන්නේ දාඩිය උරාගන්න නිසා දැනෙන්නේ නෑ අපිට . නැත්තම් ඇඟ ඇලෙනවා දැනුනම මල පනිනවා
    උබ අදින්නෙ මොන වගේ ඇදුම් ද?
    මම අදින ගොඩක් ඒවට එහෙම උරා ගන්නෙ නෑ බං😭
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උබ අදින්නෙ මොන වගේ ඇදුම් ද?
    මම අදින ගොඩක් ඒවට එහෙම උරා ගන්නෙ නෑ බං😭

    හැම ජාතියක අදින්වා බන්. පප්පා බැනියම හොදයි මට නම්
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,899
    5,083
    113
    Pandora
    Boxer අදිනවා හිර නැති. ඒක පහසුයි, නියිට්‍රල් ඉන්නවට වැඩිය. නැත්නම් පොඩ්ඩක් නැග්ගත් පේනවා :lol:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    පැනපු ගමන් පයිය මිරිකන කකුල් දෙක අස්සෙන් යන්න හදන කුජීත ම පොඩි උනුත් සෙට් වෙලා තියෙනව😨
    ape eka fun ekata mage malli hapalath thiyenawa:sorry::sorry:
     
    • Wow
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    හැම ජාතියක අදින්වා බන්. පප්පා බැනියම හොදයි මට නම්
    මොකද්ද බං පප්පා බැනියම?
    මේස් බැනියමටත් මට දාඩිය දානවා බං.
    කපු බැනියම් වලට නම් ටිකක් අඩුයි

    ape eka fun ekata mage malli hapalath thiyenawa:sorry::sorry:
    යකෝ පොඩි එකාට මල්ලි අහුවෙන විධියට හිටියෙ ඇයී?
    😂
    ඕක හැමෝම ඉන්න තැන කුප්ප කතාවක් කිව්වොත්
    ------ Post added on Apr 6, 2021 at 1:12 PM
     
    • Like
    Reactions: porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මොකද්ද බං පප්පා බැනියම?
    මේස් බැනියමටත් මට දාඩිය දානවා බං.
    කපු බැනියම් වලට නම් ටිකක් අඩුයි


    යකෝ පොඩි එකාට මල්ලි අහුවෙන විධියට හිටියෙ ඇයී?
    😂
    ඕක හැමෝම ඉන්න තැන කුප්ප කතාවක් කිව්වොත්
    ------ Post added on Apr 6, 2021 at 1:12 PM
    yatata ande nathi unaama issila penawa. man kollawa bite ekata gannawa. u maawa bite ekata gannawa. podi ekaata wayasa 4 hamaarai. :love: