ගෙදරදී හදමු-Burning Laser From Computer Parts 16+

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ගෙදරදී හදමු-Burning Laser From Computer Parts 16+

    ඔන්න යාලුවනේ අපේ පරණ කොම්පියුටරෙන් කෑලි කරලා පොඩි Burning Laser 1 හදාගන්න හැටි තියන වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.පොඩි ළමයි මේක නොකර ඉන්නවා නම් ගොඩක් හොඳයි. හොඳ නම් ඉතින් මෙතන මොන හරි කොටලා යන්න.:cool:

    ගොඩක් කට්ටියට මේක විස්වාස නැති නිසා මම තව video එකක් දැම්ම මෙන්න මේක බලන්න පැහැදිලිවම මේක කරන හැටි තියනවා

    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    wishwasa karannath amarui

    s.gif
    a.gif
    u.gif
    r.gif
    t.gif
    e.gif
    c.gif
    h.gif
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් ගිනිකුරක් නෙවේ යකඩයක් හරි හිල් කරන්න පුළුවන් ලේසර් තියෙනවා. නමුත් CD Drive එකක තියෙන ලේසර් එකකින් ගිනිකුරක්වත් පත්තු කරන්න බෑ. :no: :no:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මචන් ගිනිකුරක් නෙවේ යකඩයක් හරි හිල් කරන්න පුළුවන් ලේසර් තියෙනවා. නමුත් CD Drive එකක තියෙන ලේසර් එකකින් ගිනිකුරක්වත් පත්තු කරන්න බෑ. :no: :no:
    video dekama balapan...