push ups, pull ups, squats cardio walatada aythi wenne..
Naha habai fast kaloth cardio wenawa nikanma
push ups, pull ups, squats cardio walatada aythi wenne..
push ups, pull ups, squats cardio walatada aythi wenne..
ඕවා නොදැන කරලා ටිෂූ එකක් ගිහින් හරි දණහිසක වතුර පිරුනොත් හරි සදා අනාථයි
එක එකා කරපුවා නොවහා ගිහින් ඕවා සම්භන්ධ ඩොකෙක් හම්බ වෙයල්ලා

මේ දවස් වල මගේ shoulder tissue එකක් damage වෙලා තියන්නේ. මම විනාඩි 10ක් විතර warm up කරලා weight lifting කරා. ඩොකා කිව්වේ ඒකලු හේතුව. අඩුම ගණනේ විනාඩි 30 ක් වත් warm up exercises කරලා වේට්ස් කරන්න ඕන කිව්වා. මට අත දිගටත් pain එක තියන නිසා MRI Scan එකක් කරලා බලන්න කිව්වා nerve එකක් touch වෙලාද කියල බලන්න. කොහොම හරි මාසයත් මාස තුනත් අතර කාලයක් රෙස්ට් කරන්න වෙයි කියල කිව්වා ආපහු පටන් ගන්න. අපරාදේ මචංලා දිගටම කරගෙන ආපු එක නැවතුනා.

Tinypic upload karapuwahama oka thamai wenne
imgur.com daanna boss
ඕවා නොදැන කරලා ටිෂූ එකක් ගිහින් හරි දණහිසක වතුර පිරුනොත් හරි සදා අනාථයි
එක එකා කරපුවා නොවහා ගිහින් ඕවා සම්භන්ධ ඩොකෙක් හම්බ වෙයල්ලා
Cottage cheese , greek yoghert kohed mitto tynneBreakfast
Eggs, Cottage cheese, 5% Greek Yogurt (Fage), MyProtien (Matcha)
Matcha green tea (Ceremonial grade)
Oats with skimmed milk
Lunch
Rice and curry (any Vegetable, fish curry), MyProtien (Matcha)
Dinner
Boiled vegetable(Carrots, beans, Broccoli, Sweet potatoes & corn), grilled salmon, MyProtien (Matcha)
his bada exercise karanda epa kiyala dan kiyanne. nathnam energy madi wenawaluහැම වෙලේම කන්න එපා ඒක තමා ලොකුම අවුල. මම රෑට 8ට කාල උදේ 4:30 නැගිටලා තම weight lifting පටන් ගන්නේ හිස් බඩ, උදේට කන්නේ 7ට බන්![]()