ඒ බත් එක කරවෙලා නෙමෙයි බන්.හෙන කර රසයි නේද?![]()

ඌ ඛණ්ණේ හැමධාම පසෘප්පු ණේ බණ්එල එල භොඛ්ඛ ඉන්දරජිත් සමග කෑම පිගන් වර් එක සැරටම යනව නේත

අපි නොදන්න මැලේ පයිඩ් ඩයිස්.ඒ බත් එක කරවෙලා නෙමෙයි බන්.
ඔය නාසිගුරාන් හදලා තියෙන්නෙ
ඌ ඛණ්ණේ හැමධාම පසෘප්පු ණේ බණ්
------ Post added on Jan 21, 2023 at 11:45 AM
ඉතින් ඒකනේ බන් නොදන්න නිසා කියලා දුන්නේ.අපි නොදන්න මැලේ පයිඩ් ඩයිස්.![]()
ඒ කිනම් පයන්නක්ද මිතුර ඒ ඇහුවේඋන ගහක කෑල්ලකුත් දානවද බං නාසි ගුරානි වලට ?

ඒක නම් දන්නවා. නිකං ඉන්න එකේ මේකත් දැනගනිම්.ඉතින් ඒකනේ බන් නොදන්න නිසා කියලා දුන්නේ.
දැන් දන්නවනේ.
සෝයා සෝස් වලට සීනි දාල හදන්නේ
උබ කියන්නේ ඇත්ත.ඒක නම් දන්නවා. නිකං ඉන්න එකේ මේකත් දැනගනිම්.
![]()

නෑ බන් බොරුවට කියනවා නෙමෙයි බුදුන්පා සුප්පා එකටම තියෙනවා.සොයා සොස් වැඩි වෙලා
ඉන්දුනීසියාවෙ පාවිච්චි කරන්නෙත් මැලේ තමයි. උං ඒකට ඉන්දුනීසියන් කියලා කියනවා ඉන්දුනීසියාවෙදි. ඒකත් දැනගනිංකො ඔහොම්ම.උබ කියන්නේ ඇත්ත.
උබ දන්නේ නෑ තමයි.
මැලේ කියන්නෙ ඉන්දුනීසියාවේ නෙමෙයි නේ බන් ඉතින්.
මැලේ කියන්නේ මැලේසියාවේ.
උබම "මැලේ" ෆ්රයිඩ් රයිස් කියලා උබම ඒ අස්සේ ගූගල් ට්රාන්ස්ලෙට් එකෙන් ඉන්දුනීශියන් පෙන්නනවා.
ඇත්ත උබ කියන්නේ
උබ නන් දන්නේ නෑ තමයි.
භාශාව නෙමෙයි යකෝ මම කිව්වේ.ඉන්දුනීසියාවෙ පාවිච්චි කරන්නෙත් මැලේ තමයි. උං ඒකට ඉන්දුනීසියන් කියලා කියනවා ඉන්දුනීසියාවෙදි. ඒකත් දැනගනිංකො ඔහොම්ම.![]()

ආ.. ඒක හරිභාශාව නෙමෙයි යකෝ මම කිව්වේ.
නාසිගුරාන් කියන්නෙ මැලේ රයිස් එකක් නෙමෙයි. (මැලේශියාවට අයත් රයිස් එකක් නෙමෙයි )
නාසිගුරාන් කියන්නෙ ඉන්දුනීසියාවට අයිති රයිස් එකක්.
අපි නොදන්න ඉන්දුනීශියන් රයිස් කියපන්![]()
මේක නම් අම්මපා මම හැදුවේ.තෝ නෙමෙයිනෙ හැදුවෙ?