ගෙදර් හැදුවේ... අම්මපා..

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හෙන කර රසයි නේද? 😅
    ඒ බත් එක කරවෙලා නෙමෙයි බන්.
    ඔය නාසිගුරාන් හදලා තියෙන්නෙ:rofl:

    එල එල භොඛ්ඛ ඉන්දරජිත් සමග කෑම පිගන් වර් එක සැරටම යනව නේත
    ඌ ඛණ්ණේ හැමධාම පසෘප්පු ණේ බණ්:rofl:
    ------ Post added on Jan 21, 2023 at 11:45 AM
     
    • Haha
    Reactions: nooby

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඒ බත් එක කරවෙලා නෙමෙයි බන්.
    ඔය නාසිගුරාන් හදලා තියෙන්නෙ:rofl:

    ඌ ඛණ්ණේ හැමධාම පසෘප්පු ණේ බණ්:rofl:
    ------ Post added on Jan 21, 2023 at 11:45 AM
    අපි නොදන්න මැලේ පයිඩ් ඩයිස්. 😅
     
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අපි නොදන්න මැලේ පයිඩ් ඩයිස්. 😅
    ඉතින් ඒකනේ බන් නොදන්න නිසා කියලා දුන්නේ.
    දැන් දන්නවනේ.
    සෝයා සෝස් වලට සීනි දාල හදන්නේ

    උන ගහක කෑල්ලකුත් දානවද බං නාසි ගුරානි වලට ?
    ඒ කිනම් පයන්නක්ද මිතුර ඒ ඇහුවේ:confused:
    ------ Post added on Jan 21, 2023 at 11:48 AM
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඉතින් ඒකනේ බන් නොදන්න නිසා කියලා දුන්නේ.
    දැන් දන්නවනේ.
    සෝයා සෝස් වලට සීනි දාල හදන්නේ
    ඒක නම් දන්නවා. නිකං ඉන්න එකේ මේකත් දැනගනිම්.

    8917-AFF8-3-B53-4698-9162-407-CF763-EC09.jpg
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒක නම් දන්නවා. නිකං ඉන්න එකේ මේකත් දැනගනිම්.

    8917-AFF8-3-B53-4698-9162-407-CF763-EC09.jpg
    උබ කියන්නේ ඇත්ත.
    උබ දන්නේ නෑ තමයි.
    මැලේ කියන්නෙ ඉන්දුනීසියාවේ නෙමෙයි නේ බන් ඉතින්.:rofl:
    මැලේ කියන්නේ මැලේසියාවේ.
    උබම "මැලේ" ෆ්‍රයිඩ් රයිස් කියලා උබම ඒ අස්සේ ගූගල් ට්‍රාන්ස්ලෙට් එකෙන් ඉන්දුනීශියන් පෙන්නනවා.
    ඇත්ත උබ කියන්නේ
    උබ නන් දන්නේ නෑ තමයි.

    සොයා සොස් වැඩි වෙලා
    නෑ බන් බොරුවට කියනවා නෙමෙයි බුදුන්පා සුප්පා එකටම තියෙනවා.
    M.R. kitchen youtube channel එකේ රෙසිපි එකමයි හැදුවේ.
    ------ Post added on Jan 21, 2023 at 12:05 PM
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    උබ කියන්නේ ඇත්ත.
    උබ දන්නේ නෑ තමයි.
    මැලේ කියන්නෙ ඉන්දුනීසියාවේ නෙමෙයි නේ බන් ඉතින්.:rofl:
    මැලේ කියන්නේ මැලේසියාවේ.
    උබම "මැලේ" ෆ්‍රයිඩ් රයිස් කියලා උබම ඒ අස්සේ ගූගල් ට්‍රාන්ස්ලෙට් එකෙන් ඉන්දුනීශියන් පෙන්නනවා.
    ඇත්ත උබ කියන්නේ
    උබ නන් දන්නේ නෑ තමයි.
    ඉන්දුනීසියාවෙ පාවිච්චි කරන්නෙත් මැලේ තමයි. උං ඒකට ඉන්දුනීසියන් කියලා කියනවා ඉන්දුනීසියාවෙදි. ඒකත් දැනගනිංකො ඔහොම්ම. 😁
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඉන්දුනීසියාවෙ පාවිච්චි කරන්නෙත් මැලේ තමයි. උං ඒකට ඉන්දුනීසියන් කියලා කියනවා ඉන්දුනීසියාවෙදි. ඒකත් දැනගනිංකො ඔහොම්ම. 😁
    භාශාව නෙමෙයි යකෝ මම කිව්වේ.
    නාසිගුරාන් කියන්නෙ මැලේ රයිස් එකක් නෙමෙයි. (මැලේශියාවට අයත් රයිස් එකක් නෙමෙයි )
    නාසිගුරාන් කියන්නෙ ඉන්දුනීසියාවට අයිති රයිස් එකක්.

    අපි නොදන්න ඉන්දුනීශියන් රයිස් කියපන්:rofl:
     
    • Like
    Reactions: NRTG

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    භාශාව නෙමෙයි යකෝ මම කිව්වේ.
    නාසිගුරාන් කියන්නෙ මැලේ රයිස් එකක් නෙමෙයි. (මැලේශියාවට අයත් රයිස් එකක් නෙමෙයි )
    නාසිගුරාන් කියන්නෙ ඉන්දුනීසියාවට අයිති රයිස් එකක්.

    අපි නොදන්න ඉන්දුනීශියන් රයිස් කියපන්:rofl:
    ආ.. ඒක හරි
     
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    තෝ නෙමෙයිනෙ හැදුවෙ?
    මේක නම් අම්මපා මම හැදුවේ.
    ගෙදර තම්බලා තිබුණු බත් ටිකක් අරගෙන රයිස් එක ගැහුවේ මම.
    එයාර් ෆ්‍රයර් එකෙන් චිකන් එක හැඩුවෙත් මම.
    බිත්තරේ බැද්දේ මම නෙමෙයි.
     
    Similar threads