ගෙදරින් එලියට යන්නෙ නැතුව.

ugly guy

Member
Mar 22, 2016
214
15
0
ගෙදරින් එලියට යන්නෙ නැතුව.

මනුස්සයෙක්ට ගෙදරින් එලියට යන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවන්ද.?
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
පුලුවන්, හැබැයි එක්සර්සයිස් කරන්න ඔනා ගේ ඇතුලේ හරි. හැමතිස්සේම පෙනෙන දේ අඩු තරමේ පැය 72කට වරක්වත් වෙනස් කලොත් ස්ට්‍රෙස් නැතුව ඉන්න පුලුවන්..

-අත්දැකීමෙන්-
 
ugly guy

Member
Mar 22, 2016
214
15
0
පුලුවන්, හැබැයි එක්සර්සයිස් කරන්න ඔනා ගේ ඇතුලේ හරි. හැමතිස්සේම පෙනෙන දේ අඩු තරමේ පැය 72කට වරක්වත් වෙනස් කලොත් ස්ට්‍රෙස් නැතුව ඉන්න පුලුවන්..

-අත්දැකීමෙන්-

කෑම සපයගන්නෙ කොහොමද.?
 
ugly guy

Member
Mar 22, 2016
214
15
0
රඹා;20628462 said:
Deliver කරගන්න පුලුවන්. නැත්තං තමන් උයා ගන්න ඕන.

උයාගන්න නම් ඉතින් සුමානෙකට සැරයක් වත් ෆුඩ් සිටි යන්න වෙනව නේ.

අම්මා තාත්තා ගැනි නැද්ද?

නෑ බන්.
 
ugly guy

Member
Mar 22, 2016
214
15
0
බිල් ටික ඔන්ලයින් ගෙවපන්

හ්ම්. බිල් නම් ඔන්ලටින් ගවන්න පුලුවන්, ඒත් උයාගෙන කන්න නම් හාල්, එලවලු කඩෙන් ගේන්න එපැයි. ඒව ඩිලිව කරන්නෙ නෑනෙ.
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
උයාගන්න නම් ඉතින් සුමානෙකට සැරයක් වත් ෆුඩ් සිටි යන්න වෙනව නේ.

නෑ බන්.
ඒත් පුලුවන්, කීල්ස් එකේ තියනවා ඔන්ලයින් ශොපින් එකක්. රුපියල් 300යි ඩිලිවරි වලට වෙන්නේ.. හැබැයි ඉතින් සිටි ලිමිට් එකේ වෙන්න ඔනා.. උන් තුනපහා පැකට් එකේ ඉදන් වතුර ෆිල්ටරේ වෙනකන් ගෙනත් දෙනවා, මස් මාලු අල සීනි පරිප්පු හාල් ඔක්කොම..
 
ugly guy

Member
Mar 22, 2016
214
15
0
ඒත් පුලුවන්, කීල්ස් එකේ තියනවා ඔන්ලයින් ශොපින් එකක්. රුපියල් 300යි ඩිලිවරි වලට වෙන්නේ.. හැබැයි ඉතින් සිටි ලිමිට් එකේ වෙන්න ඔනා.. උන් තුනපහා පැකට් එකේ ඉදන් වතුර ෆිල්ටරේ වෙනකන් ගෙනත් දෙනවා, මස් මාලු අල සීනි පරිප්පු හාල් ඔක්කොම..

නියමයිනෙ.

එහෙනම් කාගිල්ස් එකත් ඉස්සරහට තියෙයි එහෙම
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07

නියමයිනෙ.

එහෙනම් කාගිල්ස් එකත් ඉස්සරහට තියෙයි එහෙම
ඔකේ දැන් අවුරුදු 7-8ක් ඇති ඔක පටන් අරන්. මම බඩු ගේන්නේ එහෙමයි කම්මැලි වෙලාවට.
 
  • Like
Reactions: ugly guy