පුලුවන්, හැබැයි එක්සර්සයිස් කරන්න ඔනා ගේ ඇතුලේ හරි. හැමතිස්සේම පෙනෙන දේ අඩු තරමේ පැය 72කට වරක්වත් වෙනස් කලොත් ස්ට්රෙස් නැතුව ඉන්න පුලුවන්..
-අත්දැකීමෙන්-
Deliver කරගන්න පුලුවන්. නැත්තං තමන් උයා ගන්න ඕන.කෑම සපයගන්නෙ කොහොමද.?
රඹා;20628462 said:Deliver කරගන්න පුලුවන්. නැත්තං තමන් උයා ගන්න ඕන.
අම්මා තාත්තා ගැනි නැද්ද?
බිල් ටික ඔන්ලයින් ගෙවපන්
ඒත් පුලුවන්, කීල්ස් එකේ තියනවා ඔන්ලයින් ශොපින් එකක්. රුපියල් 300යි ඩිලිවරි වලට වෙන්නේ.. හැබැයි ඉතින් සිටි ලිමිට් එකේ වෙන්න ඔනා.. උන් තුනපහා පැකට් එකේ ඉදන් වතුර ෆිල්ටරේ වෙනකන් ගෙනත් දෙනවා, මස් මාලු අල සීනි පරිප්පු හාල් ඔක්කොම..උයාගන්න නම් ඉතින් සුමානෙකට සැරයක් වත් ෆුඩ් සිටි යන්න වෙනව නේ.
නෑ බන්.
https://www.keellssuper.com
හ්ම්. බිල් නම් ඔන්ලටින් ගවන්න පුලුවන්, ඒත් උයාගෙන කන්න නම් හාල්, එලවලු කඩෙන් ගේන්න එපැයි. ඒව ඩිලිව කරන්නෙ නෑනෙ.
Machan walikada palayan serama free anika katata, pukata hoda exercise tiyenawa.![]()





ඒත් පුලුවන්, කීල්ස් එකේ තියනවා ඔන්ලයින් ශොපින් එකක්. රුපියල් 300යි ඩිලිවරි වලට වෙන්නේ.. හැබැයි ඉතින් සිටි ලිමිට් එකේ වෙන්න ඔනා.. උන් තුනපහා පැකට් එකේ ඉදන් වතුර ෆිල්ටරේ වෙනකන් ගෙනත් දෙනවා, මස් මාලු අල සීනි පරිප්පු හාල් ඔක්කොම..
Machan walikada palayan serama free anika katata, pukata hoda exercise tiyenawa.![]()
ඔකේ දැන් අවුරුදු 7-8ක් ඇති ඔක පටන් අරන්. මම බඩු ගේන්නේ එහෙමයි කම්මැලි වෙලාවට.
නියමයිනෙ.
එහෙනම් කාගිල්ස් එකත් ඉස්සරහට තියෙයි එහෙම